Friday, May 5, 2023

NC-2158

Pic by Sampath Samarasinghe

ලංකා ගමනාගමන මණ්ඩලයේ ඌව ප්රාදේශීය කාර්යාලයට අනුයුක්ත Ashok Leyland Viking 210 වර්ගයේ Alma බඳ සහිත බස් රථයක්..
ලියාපදිංචි අංක NC 2158 දරණ මෙම බස් රථය 2014 වසරේ ක්රියාත්මක කල බස් රථ 2200 ක් ලංගමට ආනයනය කිරීමේ ව්යාපෘතිය යටතේ ලැබී ඇත..
2015 වර්ෂයේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර එම වසරේදීම මෙරට ලියාපදිංචිය සිදුකර ඇත...
රථය H Series Turbo Intercooler BS 3 කාණ්ඩයේ එන්ජිමකින් බලගැන්වේ..
බස් රථයේ බඳ ඉන්දියාවේ MG Automotives (Bus and Coach) පුද්ගලික සමාගම (formerly known as MG Alma) මගින් නිපදවා ඇති අතර මගී ආසන 54 කින් සමන්විතයි..
බල හැසිරුම් සුක්කානමකින් (power steering) සහ Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි..
රෝද පාදම් අතර පරතරය (wheel base) 5334 mm වන අතර ලංගම වර්ගීකරණයට අනුව B+ කාණ්ඩයට අයත් බස් රථයකි.. 

No comments:

Post a Comment