Monday, July 31, 2023

63-3363

Pic by  Sampath Samarasinghe

ලංකා ගමනාගමන මණ්ඩලයේ රත්නපුර ඩිපෝවට අයත් Ashok Leyland Viking 193 වර්ගයේ බස් රථයක්..
1999 වසරේ නිෂ්පාදිත බස් රථයක් වන අතර එම වසරේදීම රත්නපුර ඩිපෝවට ලැබී ඇත....
මෙම බස්රථයේ මගී ආසන සංඛ්යාව 42 කි.. ආන්ත්රික සුක්කානම හා Timing (Constantmesh) ගියර පද්ධතියකින් සමන්විත අතර AL (Euro) කාණ්ඩයේ 6540 cc සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ..
රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථයකි..
බස් රථයේ ලියාපදිංචි අංකය 63-3363


No comments:

Post a Comment