Monday, July 31, 2023

NA-0793

Pic by  Sampath Samarasinghe

ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රත්නපුර ඩිපෝවට අයත් Ashok Leyland Viking 193 වර්ගයේ බස් රථයක්..
2005 වසරේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර Hino Power එන්ජිමක් සහිතව මෙරටට පැමිණ ඇත
සුක්කානම බල හැසිරවීමකින් (Power Steering) යුතු වන අතර Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි..
මගී ආසන 42 කින් යුත් බස් රථය සම්පූර්ණයෙන්ම ශ්රී ලංගම පිරිවිතරයන්ට (specifications) අනුකූලව බඳ හා ඇතුලත නිර්මාණය කරවා ගත් බස් රථයකි..
රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථයකි..
බස් රථයේ ලියාපදිංචි අංකය NA-0793


No comments:

Post a Comment