Tuesday, August 1, 2023

60-3694

Pic by Primal Madusanka

ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බදුල්ල ඩිපෝවට අයත් TATA LP 1210/36 වර්ගයේ Ruby බඳ සහිත බස් රථයක්...
1986 වර්ෂයේ නිෂ්පාදිත බස් රථයක් වන අතර මෙම මාදිලියේ සියළුම බස් රථ ලංගම ඇණවුම් මත ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම මගින් බඳ නිෂ්පාදනය කර ඇත..
692 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ
එසේම Syncromesh ගියර පද්ධතියක් රථය සතු වන අතර ආන්ත්රික සුක්කානම (Normal  Steering) සහිතයි.. 
බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 3625 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... 
ලංගම වර්ගීකරණයට අනුව D කාණ්ඩයට අයත් බස් රථයකි..
ලියාපදිංචි අංක 60-3694  දරන මෙම බස්රථය ධාවනයෙන් ඉවත්කර ඇත...


No comments:

Post a Comment