Thursday, August 3, 2023

60-6340

 Pic by Primal Madusanka

ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බණ්ඩාරවෙල ඩිපෝවට අයත් TATA LP 1210/52 වර්ගයේ Allwyn බඳ සහිත බස් රථයක්...
එසේම Syncromesh ගියර පද්ධතියක් රථය සතු වන අතර ආන්ත්රික සුක්කානම (Normal  Steering) සහිතයි.. 
බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5195 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... 
ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථයකි..
ලියාපදිංචි අංක 60-6340  දරන මෙම බස්රථය ධාවනයෙන් ඉවත්කර ඇත...



No comments:

Post a Comment