61-3735
Pic by Primal Madusanka
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කැප්පෙටිපොල ඩිපෝවට අයත් TATA LP 1210/42 මාදිලියේ Ruby බඳ සහිත බස් රථයක්...
1992 වසරේ නිෂ්පාදිත බස් රථයක් වන අතර ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම මගින් බඳ නිෂ්පාදනය කර ඇත..
692 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ
රෝද අතර පරතරය 4225 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... C කාණ්ඩයට අයත් බස් රථයකි.. ආන්ත්රික සුක්කානම (Normal Steering) සහිත වන අතර Syncromesh ගියර පද්ධතියකින් සමන්විත වේ. ලියාපදිංචි අංක 61-3735 දරන මෙම බස්රථය ධාවනයෙන් ඉවත්කර ඇත...
No comments:
Post a Comment