Wednesday, August 9, 2023

NB-9527

Pic by Sampath Samarasinghe

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පානදූර ඩිපෝවට අයත් Ashok Leyland Viking 193 මාදිලියේ බස් රථයක්...
ලියාපදිංචි අංක NB -9527 දරණ මෙම බස් රථය 2014 වසරේ බස් රථ 2200 ක් ලංගමට ආනයනය කිරීමේ වැඩසටහන යටතේ පානදූර ඩිපෝවට ලැබී ඇත...
2014 නිෂ්පාදිත බස් රථයක් වන අතර H Series 6ETI3K Turbo Intercooler BS 3 කාණ්ඩයේ එන්ජිමකින් බලගැන්වේ...
බස් රථය සාමාන්ය මගී ආසන 42 කින් සමන්විත වන අතර එය 2*2 පිරිසැලසුමට ( Layout ) සකසා ඇත...බල හැසිරුම් සහිත සුක්කානමකින් (Power Assisted Steering) සමන්විත බස් රථය, Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි...
රථයේ රෝද පාදම් අතර පරතරය ( wheel base ) 4902 mm වේ... එමෙන්ම චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වන අතර පසුපසට නෙරා ඇති කොටස (ROH) 2843 mm වේ... B මාදිලියට අයත් බස් රථයකි...
as @ 06/08/2023...
✍️©️MCSL
Important ~ 🚫
2003 අංක 36 දරණ [සංශෝධිත] බුද්ධිමය දේපල පනත (Intellectual Property Act No; 36 of 2003) යටතේ අපගේ ඡායාරූප අයිතීන් ආරක්ෂා කෙරෙන අතර එම ඡායාරූපයන්හි කුමන හෝ විකෘති කිරීමකට , අංග ඡේදනයකට හෝ විකිරණයකට (infix) හෝ හීනකාරක ක්රියාවකට විරෝධය පෑමේ අයිතිවාසිකම නීතිය මගින් ආවරණය කෙරෙනු ඇත..


No comments:

Post a Comment