Sunday, August 20, 2023

61-9325

Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බණ්ඩාරවෙල ඩිපෝවට අයත් Ashok Leyland Comet minor මාදිලියේ බස් රථයක්..
ආන්ත්රික සුක්කානම හා Timing (Constantmesh) ගියර පද්ධතියකින් සමන්විත අතර AL CVE කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ..
1994 වසරේදී නිෂ්පාදිත මෙම බස් රථයේ රෝද අතර පරතරය 3607 mm වන අතර D කාණ්ඩයට අයත් බස් රථයකි...
ලියාපදිංචි අංක 61-9325 දරන මෙම බස්රථය මහියංගණ ඩිපෝව සතුව පැවති අතර සේවා අවශ්යතා මත බණ්ඩාරවෙල  ඩිපෝව මගින් රැගෙන ධාවනයට එක්කර ඇත...මෙම බස්රථය ධාවනයෙන් ඉවත්කර ඇත... 


No comments:

Post a Comment