Saturday, August 19, 2023

61-8782

 

Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බදුල්ල ඩිපෝවට අයත් Ashok Leyland Comet minor මාදිලියේ බස් රථයක්..
ලියාපදිංචි අංකය 61-8782
ආන්ත්රික සුක්කානම හා Timing (Constantmesh) ගියර පද්ධතියකින් සමන්විත අතර AL CVE කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ..
1994 වසරේදී නිෂ්පාදිත මෙම බස් රථයේ රෝද අතර පරතරය 3607 mm වන අතර D කාණ්ඩයට අයත් බස් රථයකි...
පසුකාලීනව කරන ලද අළුත්වැඩියා හේතුවෙන් බස් රථයේ ඉදිරිපස මුල් පෙනුම හා පසුපස පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත.. 


No comments:

Post a Comment