Friday, August 4, 2023

62-7712

Pic by Sampath Samarasinghe

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මොණරාගල ඩිපෝවට අයත් 62-7712 ලියාපදිංචි අංක දරණ TATA LPO 1313/55 මාදීලියේ බස් රථයක්..
Wesco සමාගම මගින් මෙරට දී බඳ නිෂ්පාදනය කර ඇත..
1996/97 යුගයේදී ලංකා ගමනා ගමන මණ්ඩලය වෙනුවෙන් මෙම වර්ගයේ මෙන්ම ISUZU මාදීලියේ බස් රථ සඳහාද බඳ නිෂ්පාදනය සිදු කරන ලදී..
මේ වන විට මෙම මාදීලියේ බස් රථ ලංගම ඩිපෝ සතුව ඇත්තේ ඉතා සීමිත ප්රමාණයකි.
පසුව කරන ලද අළුත්වැඩියාවන් හේතුවෙන් මෙම බස් රථයේ මුල් පෙනුම වෙනස් වී තිබුනත් මෙම තත්ත්වයෙන් හෝ බස් රථය ආරක්ෂා කරගෙන ධාවනය කරවීම සම්බන්ධයෙන් මොණරාගල ඩිපෝවට ස්තුතිය පුදකල යුතුය. 


No comments:

Post a Comment