Friday, August 18, 2023

NB-8665

Pic by Sampath Samarasinghe

 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ගම්පහ ඩිපෝවට අයත් Ashok Leyland Viking 193 මාදිලියේ Ruby බඳ සහිත බස් රථයක්...
ලියාපදිංචි අංක NB 8665 දරණ මෙම බස් රථය 2014 වසරේ බස් රථ 2200 ක් ලංගමට ආනයනය කිරීමේ වැඩසටහන යටතේ ගම්පහ ඩිපෝවට ලැබී ඇත...
2014 වර්ෂයේදීම නිෂ්පාදිත බස් රථයක් වන අතර H Series 6ETI3K Turbo Intercooler BS 3 කාණ්ඩයේ එන්ජිමකින් බලගැන්වේ...
මගී ආසන 42 කින් සමන්විත වන අතර එය 2*2 පිරිසැලසුමට (Layout) සකසා ඇත...
බල හැසිරුම් සහිත සුක්කානමකින් (Power Assisted Steering) සමන්විත බස් රථය, Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි...
එය ඉදිරියට වේග 5 කි... (5F+1R)
(දිගු ගියර අක්ෂ දණ්ඩ සහිත)
රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වේ... එමෙන්ම චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වන අතර පසුපසට නෙරා ඇති කොටස (ROH) 2843 mm වේ...
B කාණ්ඩයට අයත් බස් රථයකි...
ඉන්දියාවේ Mumbai හි Ruby Coach Builders පුද්ගලික සමාගම (Ruby Rushi) මගින් මෙම බස් රථයේ බඳ නිෂ්පාදනය කර ඇති අතර 2200 වැඩසටහන යටතේ ආසන 42 (Viking 193) පරාසයේ Ruby බඳ සහිත බස් රථ ලංගමට ලැබී ඇත්තේ ස්වල්පයකි 

as @ 17/08/2023...✍️©️MCSL

Important ~ 🚫
2003 අංක 36 දරණ [ සංශෝධිත ] බුද්ධිමය දේපල පනත ( Intellectual Property Act No; 36 of 2003 ) යටතේ අපගේ ඡායාරූප අයිතීන් ආරක්ෂා කෙරෙන අතර එම ඡායාරූපයන්හි කුමන හෝ විකෘති කිරීමකට , අංග ඡේදනයකට හෝ විකිරණයකට ( infix ) හෝ හීනකාරක ක්රියාවකට විරෝධය පෑමේ අයිතිවාසිකම නීතිය මගින් ආවරණය කෙරෙනු ඇත.


No comments:

Post a Comment