Friday, November 10, 2023

30-8910

Pic by Andy Izatt

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රත්මලාන ඩිපෝව සතු Leyland - Victory 11 මාදිලියේ බස් රථයක්.. 1984 වසරේ මෙම මාදිලියේ බස් රථ 02 ලංගම හා එක්වී ඇති අතර ස්පාඥයේ (Spanis)  Unicar සමාගම විසින් රථයේ බඳ නිෂ්පාදනය කර ඇත..
ලංගම වර්ගීකරණයේ B කාණ්ඩයට අයත් බස් රථ විශේෂයකි... 
ලියාපදිංචි අංකය 30-8910 දරනමෙම බස්රථය ධාවනයෙන් ඉවත්කර ඇත...



No comments:

Post a Comment