Friday, November 10, 2023

NB-8699

Pic by Primal Madusanka

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ අධි සුඛෝපභෝගී සේවයට (Super Luxury Tourist Transport Service) - (SLTTS) අයත් King Long - XMQ6127CY මාදිලියේ සුඛෝපභෝගී (A/C) බස් රථයක්...
2019 වසරේදී සම්පූර්ණයෙන්ම චීනයේ නිෂ්පාදිත බස් රථයක් වන අතර  එන්ජිම බස් රථයේ පිටුපස පිහිටුවා ඇත...(Rear Engine) මෙම මාදිලියේ බස් රථ 09 ලංකා ගමනාගමන මණ්ඩලය සතුව ඇත
සීරුමාරු කළ හැකි උස් මගී ආසන (Adjustable Headrest) 49 කින් සමන්විත අතර එය 2*2 නිමැවුමට (Layout) සකසා ඇත..
ලියාපදිංචි අංකය ND-8699

No comments:

Post a Comment