Saturday, November 11, 2023

60-5411

Pic Courtesy by Stanly Wijesundara

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ බදුල්ල ඩිපෝවට අයත් TATA LP 1313/47 මාදිලියේ Ruby බඳ සහිත බස් රථයක්...
1988 වර්ෂයේ නිෂ්පාදිත බස් රථයක් වන අතර බදුල්ල කොළඹ ලක්සිරි සේවාව සදහා විශේෂ ඇණවුම් මත ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම මගින්  මෙම මාදිලියේ බස් රථ 02 ආනයනය කර ඇත
697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ
බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4725 mm වන අතර ලංගම වර්ගීකරණයේ B කාණ්ඩයට අයත් බස් රථයකි..
එසේම  බල සුක්කානම (Power Steering) සහිත වන අතර Syncromesh ගියර පද්ධතියකින් සමන්විත වේ.
ලියාපදිංචි අංක 60-5411 දරන මෙම බස්රථය ධාවනයෙන් ඉවත්කර ඇත...


No comments:

Post a Comment