Saturday, November 11, 2023

NC-9518

Pic by Sampath Samarasinghe

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හැටන් ඩිපෝවට අයත් Ashok Leyland Viking 210 Wide මාදීලියේ බස් රථයක්..
ලියාපදිංචි අංකය NC-9517 
B+ කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර ඉන්දියාවේ M.G. ALMA Motors මගින් බස්ර ථයේ බඳ නිෂ්පාදනය කර ඇත..
H Series 6ETI3K Turbo intercooler (BS 3) කාණ්ඩයේ 6540 cc ධාරිතාවයකින් යුත් එන්ජිමකින් බලගැන්වෙ Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි..
මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5334 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3122 mm වේ..


No comments:

Post a Comment