Sunday, November 12, 2023

NC-2992

Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හගුරන්කෙත ඩිපෝව සතු Ashok Leyland - Lynx 4200 මාදිලියේ Ruby බඳ සහිත බස් රථයක්..
ලියාපදිංචි අංකය NC-2992
2013 වසරේ  නිෂ්පාදිත මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුව නිපදවාගෙන ඇත..
ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම (Ruby Rushi) විසින් රථයේ බඳ නිෂ්පාදනය කර ඇත..
පිටුපස වාමුවාව හදිසි පිටවීමේ දොරටුව ලෙස ඇතුලතින් විවෘත කල හැකි පරිදි නිමවා ඇත...
Power Steering ද සහිත වන අතර Syncromesh ගියර පද්ධතියකින් ද යුතුයි..
2*2 සැලැස්මට (layout) නිමවූ මගී ආසන 33 කින් යුක්තයි...
රෝද අතර පරතරය 4200 mm වන අතර ඒ අනුව ලංගම වර්ගීකරණයේ C කාණ්ඩයට අයත් බස් රථ විශේෂයකි... 




No comments:

Post a Comment