Saturday, March 9, 2024

23-6598

Pic Courtesy by Indika Sujeewa

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දිවුලපිටිය ඩිපෝව සතු Tata - LP 1210/52 මාදිලියේ වේරහැර මධ්‍යම වැඩපොල මගින් බඳ සැකසු බස් රථයක්..
ලියාපදිංචි අංකය 23-6598
ඉන්දියාවෙන් ආනයනය කරන ලද Tata  - LP 1210/52 චැසියක් මත වේරහැර මධ්‍යම වැඩපොල මගින් බද නිපදවා ඇත
රෝද අතර පරතරය 5195 mm වන අතර B කාණ්ඩයට අයත් බස් රථයකි.. 
බස්රථය  ධාවනයෙන් ඉවත්කර ඇත... 

No comments:

Post a Comment