Pic by Primal Madusanka
Friday, January 31, 2025
NB-9671
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කුරුණෑගල උතුර ඩිපෝවට අයත් Ashok Leyland - Viking 193 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ ඉන්දියාවේ M.G. ALMA Motors සමාගම මගින් 2014 වසරේදී නිපදවා ඇත..
61-9843
Pic by Ishara Koralage
ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ ජා ඇල ඩිපෝවට අයත් Ashok Leyland Viking 193 මාදිලියේ බස් රථයක්...
1994 වසරේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර 2*2 සැලැස්මට (Layout) නිමැවූ මගී ආසන 42 කින් යුත් බස් රථයකි බඳ කැප්පෙටිපොළ පිහිටි කෙස්කො (Kesco) සමාගම මගින් නිපදවා ඇත
රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථයකි..
ලියාපදිංචි අංකය 61-9843
Thursday, January 30, 2025
NB-9689
Pic by Primal Madusanka
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මහව ඩිපෝවට අයත් Ashok Leyland - Viking 210 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ ඉන්දියාවේ Ruby Coach Builders Ltd සමාගම මගින් 2014 වසරේදී නිපදවා ඇත..
බස් රථ 2200 ආනයනය කිරීමේ වැඩ සටහන යටතේ ලංගම හා එක්වූ බස් රථයකි..
B+ කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 54 කි...
H Series 6ETI3K Turbo intercooler (BS 3) කාණ්ඩයේ 6540 cc ධාරිතාවයකින් යුත් එන්ජිමකින් බලගැන්වෙන අතර Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි..
3×2 සැකැස්මට (Layout) නිර්මිත උස් මගී ආසන 54 කින් යුතු මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5334 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3122 mm වේ..
ලියාපදිංචි අංකය NB-9689
NA-1260
Pic by Primal Madusanka
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ තලංගම ඩිපෝවට අයත් Ashok Leyland Viking 193 මාදීලියේ බස් රථයක්..
2005 වසරේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර Hino Power එන්ජිමක් සහිතව මෙරටට පැමිණ ඇත
සුක්කානම බල හැසිරවීමකින් (Power Steering) යුතු වන අතර Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි.. බස් රථයේ බඳ ඉන්දියාවේ Azad Coach Builders (Pvt) Ltd මගින් නිපදවා ඇත..
මගී ආසන 42 කින් යුත් බස් රථය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංගම පිරිවිතරයන්ට (specifications) අනුකූලව බඳ හා ඇතුලත නිමවා ඇත
රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර B කාණ්ඩයට අයත් බස් රථයකි..
බස් රථයේ ලියාපදිංචි අංකය NA-1260
Wednesday, January 29, 2025
NB-9718
Pic by Primal Madusanka
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කලවංචිකුඩි ඩිපෝවට අයත් Ashok Leyland - Viking 193 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ ඉන්දියාවේ M.G. ALMA Motors සමාගම මගින් 2014 වසරේදී නිපදවා ඇත..
බස් රථ 2200 ආනයනය කිරීමේ වැඩ සටහන යටතේ ලංගම හා එක්වූ බස් රථයකි..
B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 42 කි...
H Series 6ETI3K Turbo intercooler (BS 3) කාණ්ඩයේ 6540 cc ධාරිතාවයකින් යුත් එන්ජිමකින් බලගැන්වෙන අතර Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි..
2×2 සැකැස්මට (Layout) නිර්මිත මගී ආසන 42 කින් යුතු මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2843 mm වේ..
ලියාපදිංචි අංකය NB-9718
30-3125
Pic by Willem Ter Wee
ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ මීගමුව ඩිපෝවට අයත් TATA LP 1210/42 මාදිලියේ බස් රථයක්...
1983 වසරේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර 692 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ.. (Naturally Aspirated)
එසේම Syncromesh ගියර පද්ධතියක් රථය සතු වන අතර ආන්ත්රික සුක්කානම (Normal Steering) සහිතයි..බස් රථයේ බඳ ඒකල මධයම වැඩපල මගින් නිපදවා ඇත..
බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4225 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 1970 mm කි..
ලංගම වර්ගීකරණයට අනුව C කාණ්ඩයට අයත් බස් රථයකි..
ලියාපදිංචි අංක 30-3125 දරන මෙම බස්රථය ධාවනයෙන් ඉවත්කර ඇත...
Tuesday, January 28, 2025
NB-9731
Pic by Primal Madusanka
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ තංගල්ල ඩිපෝවට අයත් Ashok Leyland - Viking 210 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ ඉන්දියාවේ Ruby Coach Builders Ltd සමාගම මගින් 2014 වසරේදී නිපදවා ඇත..
බස් රථ 2200 ආනයනය කිරීමේ වැඩ සටහන යටතේ ලංගම හා එක්වූ බස් රථයකි..
B+ කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 54 කි...
H Series 6ETI3K Turbo intercooler (BS 3) කාණ්ඩයේ 6540 cc ධාරිතාවයකින් යුත් එන්ජිමකින් බලගැන්වෙන අතර Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි..
3×2 සැකැස්මට (Layout) නිර්මිත උස් මගී ආසන 54 කින් යුතු මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5334 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3122 mm වේ..
ලියාපදිංචි අංකය NB-9731
NA-1250
Pic by Primal Madusanka
ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ රත්මලාන ඩිපෝවට අයත් Ashok Leyland Viking 222 වර්ගයේ Bharat බඳ සහිත බස් රථයක්...
2005 වසරේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර Hino Power එන්ජිමක් මගින් බල ගැන්වේ
බස් රථයේ සුක්කානම බල හැසිරවීමකින් (Power Assisted Steering) යුතු වන අතර ඉදිරියට වේග 5 කින් යුත් Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි... (5F+1R)
2*2 සැලැස්මට (Layout) නිමැවූ සාමාන්ය මගී ආසන 52 කින් යුත් බස් රථයේ බඳ ඉන්දියාවේ මුම්බායිහි Bharat Coach Builders පුද්ගලික සමාගම මගින් නිපදවා ඇත...
සම්පූර්ණයෙන්ම ශ්‍රි ලංගම පිරිවිතරයන්ට (specifications) අනුකූලව බඳ හා ඇතුලත නිර්මාණය කරවා ගත් බස් රථයකි..
රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5639 mm වන අතර ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3308 mm වේ...
ලංගම වර්ගීකරණයට අනුව B+ කාණ්ඩයට අයත් බස් රථයකි..
ලියාපදිංචි අංකය NA-1250
Monday, January 27, 2025
NB-9749
Pic by Primal Madusanka
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මොරටුව ඩිපෝවට අයත් Ashok Leyland - Viking 210 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ ඉන්දියාවේ Ruby Coach Builders Ltd සමාගම මගින් 2014 වසරේදී නිපදවා ඇත..
බස් රථ 2200 ආනයනය කිරීමේ වැඩ සටහන යටතේ ලංගම හා එක්වූ බස් රථයකි..
B+ කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 54 කි...
H Series 6ETI3K Turbo intercooler (BS 3) කාණ්ඩයේ 6540 cc ධාරිතාවයකින් යුත් එන්ජිමකින් බලගැන්වෙන අතර Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි..
3×2 සැකැස්මට (Layout) නිර්මිත උස් මගී ආසන 54 කින් යුතු මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5334 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3122 mm වේ..
ලියාපදිංචි අංකය NB-9749
61-7033
Pic by Courtesy by Primal Madusanka
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පේදුරුතුඩුව ඩිපෝවට අයත් TATA LP 1210/52 මාදිලියේ Latec Duple Metsic බඳ සහිත බස් රථයක්..
ඉන්දියාවෙන් ආනයනය කරන ලද TATA LP 1210/52 චැසියක් මත ලටෙක් සමාගම මගින් වේරහැර වැඩපොලේ දී බද නිපදවා ඇත
1993 වසරේ නිෂ්පාදනය කරන ලද බස් රථයකි..
692 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වෙන මෙම බසය Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි ..
ආන්ත්රික සුක්කානම (Manual steering) සහිතයි.. 2*2 සැලැස්මට (layout) නිමවූ මගී ආසන 43 කින් යුක්තයි...
බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5195 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2595 mm කි..
ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථයකි..
බස්රථයේලියාපදිංචි අංකය 61-7033
Sunday, January 26, 2025
NB-9756
Pic by Primal Madusanka
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වෙන්නප්පුව ඩිපෝවට අයත් Ashok Leyland - Viking 210 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ ඉන්දියාවේ Ruby Coach Builders Ltd සමාගම මගින් 2014 වසරේදී නිපදවා ඇත..
බස් රථ 2200 ආනයනය කිරීමේ වැඩ සටහන යටතේ ලංගම හා එක්වූ බස් රථයකි..
B+ කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 54 කි...
H Series 6ETI3K Turbo intercooler (BS 3) කාණ්ඩයේ 6540 cc ධාරිතාවයකින් යුත් එන්ජිමකින් බලගැන්වෙන අතර Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි..
3×2 සැකැස්මට (Layout) නිර්මිත උස් මගී ආසන 54 කින් යුතු මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5334 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3122 mm වේ..
ලියාපදිංචි අංකය NB-9756
29-1576
Pic Courtesy by M.M.S. Appuhami
ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ කැප්පෙටිපොල ඩිපෝවට අයත් TATA LP 1510/36 මාදිලියේ Ruby බඳ සහිත බස් රථයක්...
1980 වර්ෂයේ නිෂ්පාදිත බස් රථයක් වන අතර මෙම මාදිලියේ සියළුම බස් රථ ලංගම ඇණවුම් මත ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම මගින් බඳ නිෂ්පාදනය කර ඇත..
692 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ
බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 3625 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 1620 mm ක් වන අතර ලංගම වර්ගීකරණයේ D කාණ්ඩයට අයත් බස් රථයකි..
එසේම ආන්ත්රික සුක්කානම (Normal Steering) සහිත වන අතර Syncromesh ගියර පද්ධතියකින් සමන්විත වේ.
ලියාපදිංචි අංකය 29-1576 වේ
Saturday, January 25, 2025
NB-9798
Pic by Primal Madusanka
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කලවංචිකුඩි ඩිපෝවට අයත් Ashok Leyland - Viking 193 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ ඉන්දියාවේ M.G. ALMA Motors සමාගම මගින් 2014 වසරේදී නිපදවා ඇත..
බස් රථ 2200 ආනයනය කිරීමේ වැඩ සටහන යටතේ ලංගම හා එක්වූ බස් රථයකි..
B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 42 කි...
H Series 6ETI3K Turbo intercooler (BS 3) කාණ්ඩයේ 6540 cc ධාරිතාවයකින් යුත් එන්ජිමකින් බලගැන්වෙන අතර Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි..
2×2 සැකැස්මට (Layout) නිර්මිත මගී ආසන 42 කින් යුතු මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2843 mm වේ..
ලියාපදිංචි අංකය NB-9798
NA-1238
Pic by Primal Madusanka
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නාවලපිටිය ඩිපෝවට අයත් TATA LP 1510/52 මාදීලියේ Ruby බඳ සහිත බස් රථයක්...
2005 වර්ෂයේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර 697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ.. (Naturally Aspirated) එසේම Syncromesh ගියර පද්ධතියක් රථය සතු වන අතර බලගැන්නුම් සුක්කානම් හැසිරවීමක්ද (Power assisted Steering) සහිතයි..
මගී ආසන 42 කින් සමන්විත බස් රථයේ බඳ ඉන්දියාවේ Ruby Coach Builders Ltd මගින් නිපදවා ඇත.. සම්පූර්ණයෙන්ම ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව නිපදවා ගත් බස් රථ විශේෂයකි.. බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5195 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3115 mm කි..B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර බස් රථයේ ලියාපදිංචි අංකය NA-1238 වේ...
Friday, January 24, 2025
NB-9803
Pic by Primal Madusanka
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අම්පාර ඩිපෝවට අයත් Ashok Leyland - Viking 210 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ ඉන්දියාවේ Ruby Coach Builders Ltd සමාගම මගින් 2014 වසරේදී නිපදවා ඇත..
බස් රථ 2200 ආනයනය කිරීමේ වැඩ සටහන යටතේ ලංගම හා එක්වූ බස් රථයකි..
B+ කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 54 කි...
H Series 6ETI3K Turbo intercooler (BS 3) කාණ්ඩයේ 6540 cc ධාරිතාවයකින් යුත් එන්ජිමකින් බලගැන්වෙන අතර Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි..
3×2 සැකැස්මට (Layout) නිර්මිත උස් මගී ආසන 54 කින් යුතු මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5334 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3122 mm වේ..
ලියාපදිංචි අංකය NB-9803
NA-1236
Pic by Primal Madusanka
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ තලංගම ඩිපෝවට අයත් Ashok Leyland Viking 193 මාදීලියේ බස් රථයක්..
2005 වසරේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර Hino Power එන්ජිමක් සහිතව මෙරටට පැමිණ ඇත
සුක්කානම බල හැසිරවීමකින් (Power Steering) යුතු වන අතර Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි.. බස් රථයේ බඳ ඉන්දියාවේ Azad Coach Builders (Pvt) Ltd මගින් නිපදවා ඇත..
මගී ආසන 42 කින් යුත් බස් රථය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංගම පිරිවිතරයන්ට (specifications) අනුකූලව බඳ හා ඇතුලත නිමවා ඇත
රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර B කාණ්ඩයට අයත් බස් රථයකි..
බස් රථයේ ලියාපදිංචි අංකය NA-1236
Thursday, January 23, 2025
NB-9815
Pic by Primal Madusanka
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බණ්ඩාරවෙල ඩිපෝවට අයත් Ashok Leyland - Viking 193 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ ඉන්දියාවේ M.G. ALMA Motors සමාගම මගින් 2014 වසරේදී නිපදවා ඇත..
බස් රථ 2200 ආනයනය කිරීමේ වැඩ සටහන යටතේ ලංගම හා එක්වූ බස් රථයකි..
B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 42 කි...
H Series 6ETI3K Turbo intercooler (BS 3) කාණ්ඩයේ 6540 cc ධාරිතාවයකින් යුත් එන්ජිමකින් බලගැන්වෙන අතර Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි..
2×2 සැකැස්මට (Layout) නිර්මිත මගී ආසන 42 කින් යුතු මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2843 mm වේ..
ලියාපදිංචි අංකය NB-9815
NA-1220
Pic by Primal Madusanka
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ යටිනුවර ඩිපෝවට අයත් TATA LP 1510/52 මාදීලියේ Antony බඳ සහිත බස් රථයක්...
2005 වර්ෂයේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර 697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ.. (Naturally Aspirated) එසේම Syncromesh ගියර පද්ධතියක් රථය සතු වන අතර බලගැන්නුම් සුක්කානම් හැසිරවීමක්ද (Power assisted Steering) සහිතයි..
මගී ආසන 42 කින් සමන්විත බස් රථයේ බඳ ඉන්දියාවේ Antony Garages (Pvt) Ltd මගින් නිපදවා ඇත.. සම්පූර්ණයෙන්ම ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව නිපදවා ගත් බස් රථ විශේෂයකි.. බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5195 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3115 mm කි..B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර බස් රථයේ ලියාපදිංචි අංකය NA-1220 වේ...
Wednesday, January 22, 2025
NB-9819
Pic by Primal Madusanka
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වැල්ලවාය ඩිපෝවට අයත් Ashok Leyland - Viking 193 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ ඉන්දියාවේ M.G. ALMA Motors සමාගම මගින් 2014 වසරේදී නිපදවා ඇත..
බස් රථ 2200 ආනයනය කිරීමේ වැඩ සටහන යටතේ ලංගම හා එක්වූ බස් රථයකි..
B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 42 කි...
H Series 6ETI3K Turbo intercooler (BS 3) කාණ්ඩයේ 6540 cc ධාරිතාවයකින් යුත් එන්ජිමකින් බලගැන්වෙන අතර Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි..
2×2 සැකැස්මට (Layout) නිර්මිත මගී ආසන 42 කින් යුතු මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2843 mm වේ..
ලියාපදිංචි අංකය NB-9819
62-6701
Pic copy from Nittambuwa Depot fb page
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිට්ටඹුව ඩිපෝවට අයත් Ashok Leyland - Viking 193 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ Lanka Ashok Leyland Ltd සමාගම මගින් 1996 වසරේදී නිපදවා ඇත..
B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 42 කි...
Timing ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර ආන්ත්රික සුක්කානම (Normal Steering) සහිතයි..
මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2843 mm වේ..
ලියාපදිංචි අංකය 62-6701
Tuesday, January 21, 2025
NB-9827
Pic by Primal Madusanka
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ගල්ගමුව ඩිපෝවට අයත් Ashok Leyland - Viking 193 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ ඉන්දියාවේ M.G. ALMA Motors සමාගම මගින් 2014 වසරේදී නිපදවා ඇත..
බස් රථ 2200 ආනයනය කිරීමේ වැඩ සටහන යටතේ ලංගම හා එක්වූ බස් රථයකි..
B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 42 කි...
H Series 6ETI3K Turbo intercooler (BS 3) කාණ්ඩයේ 6540 cc ධාරිතාවයකින් යුත් එන්ජිමකින් බලගැන්වෙන අතර Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි..
2×2 සැකැස්මට (Layout) නිර්මිත මගී ආසන 42 කින් යුතු මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2843 mm වේ..
ලියාපදිංචි අංකය NB-9827
61-6834
Pic by Saharan Saldin