Tuesday, May 2, 2023

61-5658

Pic by  Sampath Samarasinghe
ලංකා ගමනාගමන මණ්ඩලයේ රත්නපුර ඩිපෝව සතුව පැවති මේ වන විට ධාවනයෙන් ඉවත් කර ඇති TATA LP 909/36 වර්ගයේ AE බඳ (අන්නමලේ Body) සහිත බස් රථයකි..
1992 වර්ෂයේ නිෂ්පාදිත බස් රථයක් වන අතර 692 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වී ඇත.
ආන්ත්රික සුක්කානම (Manual steering) සහිත බස් රථයකි..
රෝද අතර පරතරය 3600 mm වේ..ලංගම වර්ගීකරණයට අනුව D කාණ්ඩයට අයත්ව තිබූ බස් රථ විශේෂයකි..
දකුණු ඉන්දීය තමිල්නාඩු ප්රාන්තයේ Coimbatore දිස්ත්රික්කයේ Pollachi හි පිහිටි
Anamallais Engineering පුද්ගලික සමාගම මගින් මෙම බස් රථයේ බඳ නිෂ්පාදනය කර ඇත..
ලියාපදිංචි අංක 61-5658 දරණ මෙම බස් රථය වසර 20 කට ආසන්න කාලයක් මගී ප්රවාහන සේවයට උපරිම දායකත්වය ලබාදී පසුකාලීනව ධාවනයෙන් ඉවත්ව මේ වන විට ඩිපෝවේ සේවක විවේකාගාරයක් ලෙස භාවිතයට ගැනේ.

No comments:

Post a Comment