Tuesday, May 2, 2023

NA-1306

Pic by Sampath Samarasinghe
ලංකා ගමනාගමන මණ්ඩලයේ දැරණියගල ඩිපෝවට අයත් TATA LP 1510/52 වර්ගයේ Anthony බඳ සහිත බස් රථයක්...
2005 වර්ෂයේ නිෂ්පාදිත මෙම රථය ලංගම ඇණවුම් මත ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව මුම්බායිහි Anthony Garages ( pvt ) Ltd විසින් බඳ නිෂ්පාදනය කර ඇත..
රෝද අතර පරතරය 5195 mm වන අතර ලංගම වර්ගීකරණයේ B කාණ්ඩයට අයත් බස් රථයකි..මගී ආසන 42 කින් යුක්ත වේ..
697 D කාණ්ඩයේ එන්ජිමකින් බලගැන්වෙන අතර Power Steering ද සහිත බස් රථයකි..
ලියාපදිංචි අංකය NA 1306

No comments:

Post a Comment