Tuesday, May 2, 2023

NA-5241

Pic by Sampath Samarasinghe
ලංකා ගමනාගමන මණ්ඩලයේ කිරිඳිවැල ඩිපෝවට අයත් Ashok Leyland Viking 193 වර්ගයේ Ruby බඳ සහිත බස් රථයක්..
Hino Power එන්ජිමකින් බලගැන්වෙන මෙම බස් රථය 2007 වසරේ ඩිපෝවට ලැබී ඇත..
මෙම වර්ගයේ මගී ආසන 42 කින් යුත් බස් රථද එවකදී ලංගම ඇණවුම් මත ලංගම පිරිවිතරයන්ට (specifications) අනුකූලව නිපදවා ගත් බස් රථ විශේෂයකි..
රථයේ බඳ නිෂ්පාදනය ඉන්දියාවේ Ruby Coach Builders පුද්ගලික සමාගම විසිනි..
මෙම බස් රථයේ ලියාපදිංචි අංකය NA 5241 

No comments:

Post a Comment