Monday, May 1, 2023

GE-0510


Pic by  Sampath Samarasinghe

ලංකා ගමනාගමන මණ්ඩලයේ දැරණියගල ඩිපෝව සතු Ashok Leyland Comet minor වර්ගයේ Utkal බඳ සහිත බස් රථයක්...
2001 වසරේදී ලංගම හා එක්වී ඇති මෙම රථය ලංගම වර්ගීකරණයට අනුව D කාණ්ඩයට අයත් බස් රථයකි..
නැගෙනහිර ඉන්දියාවේ Jharkhand ප්රාන්තයේ Jamshedpur හි පිහිටි Utkal Automobiles Ltd පුද්ගලික සමාගම විසින් බඳ නිෂ්පාදනය කරන ලද බස් රථයක් වන අතර පසුකාලීන අළුත්වැඩියාවකින් ඉදිරිපස මුල් පෙනුමට සුළු වෙනසක් සිදුව ඇත..
මෙම බස් රථය මුලින්ම මුතූර් ඩිපෝවට ලැබුනු බස් රථයක් වන අතර පසුව කැප්පෙටිපොල ඩිපෝවට අනුයුක්ත වී ඇති ඇත.. වර්තමානයේ දැරණියගල ඩිපෝව යටතේ දෙමැද හරහා දැරණියගල - කුරුවිට ග්රාමීය සේවාව ආවරණය කරයි.

No comments:

Post a Comment