Monday, May 1, 2023

NA-3100

Pic by Sampath Samarasinghe
ලංකා ගමනාගමන මණ්ඩලයේ රත්නපුර ඩිපෝව සතු TATA LP 1510/52 වර්ගයේ Ruby බඳ සහිත බස් රථයක්..
ලියාපදිංචි අංකය NA 3100
697D කාණ්ඩයේ එන්ජිමකින් බලගැන්වෙන අතර ලංගම ඇණවුම් මත ඉන්දියාවේ Ruby Coach Builders පුද්ගලික සමාගම විසින් ( Ruby Rushi ) බස් රථයේ බඳ නිෂ්පාදනය කර ඇත..
2006 වසරේදී ලංගම හා එක්වී ඇති මෙම බස් රථයේ මගී ආසන සංඛ්යාව 42 කි..
රෝද අතර පරතරය 5195 mm වන අතර ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථයකි..
Syncromesh ගියර පද්ධතියකින් සමන්විතයි.

No comments:

Post a Comment