Monday, May 1, 2023

NC-1648

 Pic by Sampath Samarasinghe
ලංකා ගමනාගමන මණ්ඩලයේ රත්නපුර ඩිපෝව සතු Ashok Leyland Viking 210 වර්ගයේ Ruby බඳ සහිත බස් රථයක්..
2015 වසරේදී රත්නපුර ඩිපෝවට ලැබී ඇති මෙම බස් රථය H Series Turbo intercooler BS 3 කාණ්ඩයේ එන්ජිමකින් බලගැන්වේ..
මගී ආසන සංඛ්යාව 54 ක් වන අතර බඳ නිෂ්පාදනය ඉන්දියාවේ Ruby Coach Builders පුද්ගලික සමාගම (Ruby Rushi) විසින් සිදුකර ඇත..
ලියාපදිංචි අංකය NC 1648

No comments:

Post a Comment