Monday, May 1, 2023

NA-2937

Pic by Sampath Samarasinghe
ලංකා ගමනාගමන මණ්ඩලයේ බලංගොඩ ඩිපෝවට අයත් Ashok Leyland Viking 193 වර්ගයේ AL Limited බඳ සහිත බස් රථයක්..
මගී ආසන 42 කින් යුත් මෙම බස් රථය Hino Power එන්ජිමකින් බලගැන්වේ..
2006 වසරේදී බලංගොඩ ඩිපෝවට ලැබී ඇති අතර ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථයකි..
ලියාපදිංචි අංකය NA 2937

No comments:

Post a Comment