Monday, May 1, 2023

NC-0249

Pic by Sampath Samarasinghe

ලංකා ගමනාගමන මණ්ඩලයේ සමන්තුරෙයි ඩිපෝවට අයත් Ashok Leyland Viking 210 වර්ගයේ Bharat බඳ සහිත බස් රථයක්..
ලියාපදිංචි අංක NC 0249 දරණ මෙම බස් රථය 2015 වසරේ මුලදී ඩිපෝවට ලැබී ඇති අතර බස් රථ 2200 ව්යාපෘතිය යටතේ ආනයනය කරන ලද්දකි..
H Series Turbo intercooler (BS 3) වර්ගයේ එන්ජිමකින් බලගැන්වෙන අතර ඉන්දියාවේ Bharat Coach Builders පුද්ගලික සමාගම විසින් බඳ නිෂ්පාදනය කර ඇත..
මගී ආසන 54 කින් යුතු මෙම බස් රථය ලංගම වර්ගීකරණයට අනුව B+ කාණ්ඩයට අයත් වේ.

No comments:

Post a Comment