Thursday, May 4, 2023

NC-0258

Pic by Sampath Samarasinghe

ලංකා ගමනාගමන මණ්ඩලයේ පානදුර ඩිපෝවට අයත් Ashok Leyland Viking 210" වර්ගයේ Bharat බඳ සහිත බස් රථයක්..
2014 වසරේදී ක්රියාත්මක කල බස් රථ 2200 ක් ලංගමට ආනයනය කිරීමේ ව්යාපෘතිය යටතේ පානදුර ඩිපෝවට ලැබී ඇති බස් රථයකි...
H Series Turbo inter cooler (BS 3) වර්ගයේ එන්ජිමකින් බලගැන්වෙන අතර ඉන්දියාවේ Bharat Coach Builders පුද්ගලික සමාගම විසින් බඳ නිෂ්පාදනය කර ඇත..
මගී ආසන 54 කින් යුතු මෙම බස් රථය ලංගම වර්ගීකරණයට අනුව B+ කාණ්ඩයට අයත් වේ..
බස් රථයේ ලියාපදිංචි අංකය NC 0258

No comments:

Post a Comment