Tuesday, May 2, 2023

NB-9894

Pic by  Sampath Samarasinghe
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අම්පාර ඩිපෝවට අයත් Ashok Leyland Viking 210 වර්ගයේ Ruby බඳ සහිත බස් රථයක්..
2014 වර්ෂයේදී ලංගම හා එක්වී ඇති මෙම බස් රථය එම වසරේ ක්රියාත්මක කල බස් රථ 2200 ක් ලංගමට ආනයනය කිරීමේ ව්යාපෘතිය යටතේ අම්පාර ඩිපෝවට ලැබී ඇත..
H Series Turbo inter cooler BS 3 කාණ්ඩයේ එන්ජිමකින් බලගැන්වෙන අතර ඉන්දියාවේ Ruby Coach Builders (Ruby Rushi) පුද්ගලික සමාගම විසින් බඳ නිෂ්පාදනය කර ඇත..
මගී ආසන 54 කින් සමන්විත රථයේ ලියාපදිංචි අංකය NB 9894 වේ..

No comments:

Post a Comment