Monday, May 1, 2023

NC-1632

Pic by  Sampath Samarasinghe
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කලවාන ඩිපෝවට අයත් Ashok Leyland Viking 210 වර්ගයේ Ruby බඳ සහිත බස් රථයක්..
2014 වසරේ ක්රියාත්මක කල බස් රථ 2200 ක් ලංගමට ආනයනය කිරීමේ ව්යාපෘතිය යටතේ 2015 වසරේදී කලවාන ඩිපෝවට ලැබී ඇති මෙම බස් රථය මගී ආසන 54 කින් සමන්විත වන අතර H Series Turbo intercooler ( BS 3 ) වර්ගයේ එන්ජිමකින් බලගැන්වේ..
ඉන්දියාවේ Ruby Coach Builders පුද්ගලික සමාගම විසින් බඳ නිෂ්පාදනය කරන ලද බස් රථයකි..
ලියාපදිංචි අංකය NC 1632

No comments:

Post a Comment