Pic by Sampath Samarasinghe
Monday, July 31, 2023
62-9865
ලංකා ගමනාගමන මණ්ඩලයේ රත්නපුර ඩිපෝව සතු TATA LP 909/36 වර්ගයේ බස් රථයක්...
NA-0793
Pic by Sampath Samarasinghe
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රත්නපුර ඩිපෝවට අයත් Ashok Leyland Viking 193 වර්ගයේ බස් රථයක්..
2005 වසරේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර Hino Power එන්ජිමක් සහිතව මෙරටට පැමිණ ඇත
සුක්කානම බල හැසිරවීමකින් (Power Steering) යුතු වන අතර Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි..
මගී ආසන 42 කින් යුත් බස් රථය සම්පූර්ණයෙන්ම ශ්රී ලංගම පිරිවිතරයන්ට (specifications) අනුකූලව බඳ හා ඇතුලත නිර්මාණය කරවා ගත් බස් රථයකි..
රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථයකි..
බස් රථයේ ලියාපදිංචි අංකය NA-0793
63-3363
Pic by Sampath Samarasinghe
ලංකා ගමනාගමන මණ්ඩලයේ රත්නපුර ඩිපෝවට අයත් Ashok Leyland Viking 193 වර්ගයේ බස් රථයක්..
1999 වසරේ නිෂ්පාදිත බස් රථයක් වන අතර එම වසරේදීම රත්නපුර ඩිපෝවට ලැබී ඇත....
මෙම බස්රථයේ මගී ආසන සංඛ්යාව 42 කි.. ආන්ත්රික සුක්කානම හා Timing (Constantmesh) ගියර පද්ධතියකින් සමන්විත අතර AL (Euro) කාණ්ඩයේ 6540 cc සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ..
රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථයකි..බස් රථයේ ලියාපදිංචි අංකය 63-3363
NA-3537
Pic by Sampath Samarasinghe
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රත්නපුර ඩිපෝවට අයත් TATA LP 1510/42 වර්ගයේ Ruby බඳ සහිත බස් රථයක්...
2006 වර්ෂයේ නිෂ්පාදිත බස් රථයක් වන අතර මෙම මාදිලියේ සියළුම බස් රථ ලංගම ඇණවුම් මත ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම මගින් බඳ නිෂ්පාදනය කර ඇත..
697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ
රෝද අතර පරතරය 4225 mm වන අතර ලංගම වර්ගීකරණයේ C කාණ්ඩයට අයත් බස් රථයකි..වඩාත් ඉඩකඩ සහිත පුළුල් මගී ආසන 36 කින් යුක්ත වේ..
එසේම බල සුක්කානම (Power Steering) සහිත වන අතර Syncromesh ගියර පද්ධතියකින් සමන්විත වේ.
ලියාපදිංචි අංක NA-3537
GH-1513
Pic by Sampath Samarasinghe
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රත්නපුර ඩිපෝවට අයත් TATA LP 1510/36 වර්ගයේ Ruby බඳ සහිත බස් රථයක්...
2000 වර්ෂයේ නිෂ්පාදිත බස් රථයක් වන අතර මෙම මාදිලියේ සියළුම බස් රථ ලංගම ඇණවුම් මත ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම මගින් බඳ නිෂ්පාදනය කර ඇත..
697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ
රෝද අතර පරතරය 3625 mm වන අතර ලංගම වර්ගීකරණයේ D කාණ්ඩයට අයත් බස් රථයකි..වඩාත් ඉඩකඩ සහිත පුළුල් මගී ආසන 30 කින් යුක්ත වේ..
එසේම ආන්ත්රික සුක්කානම (Manual Steering) සහිත වන අතර Syncromesh ගියර පද්ධතියකින් සමන්විත වේ.
ලියාපදිංචි අංක GH-1513
30-8004
Pic by Primal Madusanka
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බදුල්ල ඩිපෝවට අයත් TATA LP 1210/36 වර්ගයේ බස් රථයක්...
1984 වර්ෂයේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර 692 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ.. (Naturally Aspirated)
එසේම Syncromesh ගියර පද්ධතියක් රථය සතු වන අතර ආන්ත්රික සුක්කානම (Normal Steering) සහිතයි.. මෙම බස් රථයේ බඳ ඒකල මධයම වැඩපල මගින් නිපදවා ඇත..
බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 3225 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ...
ලංගම වර්ගීකරණයට අනුව D කාණ්ඩයට අයත් බස් රථයකි..
ලියාපදිංචි අංක 30-8004 දරන මෙම බස්රථය ධාවනයෙන් ඉවත්කර ඇත...
Sunday, July 30, 2023
30-3124
Pic by Primal Madusanka
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බණ්ඩාරවෙල ඩිපෝවට අයත් TATA LP 1210/42 වර්ගයේ බස් රථයක්...
1984 වර්ෂයේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර 692 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ.. (Naturally Aspirated)
එසේම Syncromesh ගියර පද්ධතියක් රථය සතු වන අතර ආන්ත්රික සුක්කානම (Normal Steering) සහිතයි.. මෙම බස් රථයේ බඳ ඒකල මධයම වැඩපල මගින් නිපදවා ඇත..
බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4225 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ...
සේවා අවශ්යතා මත මීගමුව ඩිපෝව මගින් රැගෙන ධාවනයට එක්කර ඇත...
ලංගම වර්ගීකරණයට අනුව C කාණ්ඩයට අයත් බස් රථයකි..
ලියාපදිංචි අංක 30-3124 දරන මෙම බස්රථය ධාවනයෙන් ඉවත්කර ඇත...
Saturday, July 29, 2023
NB-8654
Pic by Sampath Samarasinghe
ලංකා ගමනාගමන මණ්ඩලයේ රත්නපුර ඩිපෝව සතු Ashok Leyland Viking 193 වර්ගයේ බස් රථයක්..
ලියාපදිංචි අංක NB-8654 දරණ මෙම බස් රථය 2014 වසරේ ක්රියාත්මක කල බස් රථ 2200 ක් ලංගමට ආනයනය කිරීමේ ව්යාපෘතිය යටතේ කලවාන ඩිපෝවට ලැබී ඇත..
2014 වර්ෂයේදීම නිෂ්පාදිත බස් රථයක් වන අතර H Series Turbo Inter cooler BS 3 කාණ්ඩයේ එන්ජිමකින් බලගැන්වේ..
බස් රථය මගී ආසන 42 කින් සමන්විත වන අතර බල හැසිරුම් සුක්කානමකින් (power steering) සහ Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි..
රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථයකි...
GE-3876
Pic by Sampath Samarasinghe
ලියාපදිංචි අංකය GE-3876
ආන්ත්රික සුක්කානම හා Timing (Constantmesh) ගියර පද්ධතියකින් සමන්විත අතර AL CVE කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ..
2000 වසරේදී නිෂ්පාදිත මෙම බස් රථයේ රෝද අතර පරතරය 3607 mm වන අතර ලංගම වර්ගීකරණයේ D කාණ්ඩයට අයත් බස් රථයකි...
පසුකාලීනව කරන ලද අළුත්වැඩියා හේතුවෙන් බස් රථයේ ඉදිරිපස මුල් පෙනුම හා පසුපස පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත..
NA-3079
Pic by Sampath Samarasinghe
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රත්නපුර ඩිපෝවට අයත් TATA LP 1510/52 වර්ගයේ Ruby බඳ සහිත බස් රථයක්...
2006 වර්ෂයේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර 697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ.. (Naturally Aspirated)
එසේම Syncromesh ගියර පද්ධතියක් රථය සතු වන අතර බලගැන්නුම් සුක්කානම් හැසිරවීමක්ද (Power assisted Steering) සහිතයි..
මගී ආසන 42 කින් සමන්විත බස් රථයේ බඳ ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම (Ruby Rushi) මගින් නිපදවා ඇත..
සම්පූර්ණයෙන්ම ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව නිපදවා ගත් බස් රථ විශේෂයකි..
බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5195 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3115 mm කි..
ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථයයක් වන අතර ඇඹිලිපිටිය ඩිපෝව සතුව පැවති බස් රථයකි..
සේවා අවශ්යතා මත රත්නපුර ඩිපෝව මගින් රැගෙන ධාවනයට එක්කර ඇත...
බස් රථයේ ලියාපදිංචි අංකය NA -3103 වේ...
as @ 11/07/2023...MCSL
Important ~
2003 අංක 36 දරණ [සංශෝධිත] බුද්ධිමය දේපල පනත (Intellectual Property Act No; 36 of 2003) යටතේ අපගේ ඡායාරූප අයිතීන් ආරක්ෂා කෙරෙන අතර එම ඡායාරූපයන්හි කුමන හෝ විකෘති කිරීමකට , අංග ඡේදනයකට හෝ විකිරණයකට (infix) හෝ හීනකාරක ක්රියාවකට විරෝධය පෑමේ අයිතිවාසිකම නීතිය මගින් ආවරණය කෙරෙනු ඇත..
NA-5223
Pic by Sampath Samarasinghe
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රත්නපුර ඩිපෝවට අයත් Ashok Leyland Viking 193 වර්ගයේ බස් රථයක්..
2007 වසරේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර Hino Power එන්ජිමක් සහිතව මෙරටට පැමිණ ඇත
සුක්කානම බල හැසිරවීමකින් (Power Steering) යුතු වන අතර Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි..
මගී ආසන 42 කින් යුත් බස් රථය සම්පූර්ණයෙන්ම ශ්රී ලංගම පිරිවිතරයන්ට (specifications) අනුකූලව බඳ හා ඇතුලත නිර්මාණය කරවා ගත් බස් රථයකි..
රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථයකි..
බස් රථයේ ලියාපදිංචි අංකය NA-5223
NA-3103
Pic by Sampath Samarasinghe
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රත්නපුර ඩිපෝවට අයත් TATA LP 1510/52 වර්ගයේ Ruby බඳ සහිත බස් රථයක්...
2006 වර්ෂයේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර 697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ.. (Naturally Aspirated)
එසේම Syncromesh ගියර පද්ධතියක් රථය සතු වන අතර බලගැන්නුම් සුක්කානම් හැසිරවීමක්ද (Power assisted Steering) සහිතයි..
මගී ආසන 42 කින් සමන්විත බස් රථයේ බඳ ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම (Ruby Rushi) මගින් නිපදවා ඇත..
සම්පූර්ණයෙන්ම ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව නිපදවා ගත් බස් රථ විශේෂයකි..
බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5195 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3115 mm කි..
ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථයයක් වන අතර හොරණ ඩිපෝව සතුව පැවති බස් රථයකි..
සේවා අවශ්යතා මත රත්නපුර ඩිපෝව මගින් රැගෙන ධාවනයට එක්කර ඇත...
බස් රථයේ ලියාපදිංචි අංකය NA -3103 වේ...
as @ 11/07/2023...MCSL
Important ~
2003 අංක 36 දරණ [සංශෝධිත] බුද්ධිමය දේපල පනත (Intellectual Property Act No; 36 of 2003) යටතේ අපගේ ඡායාරූප අයිතීන් ආරක්ෂා කෙරෙන අතර එම ඡායාරූපයන්හි කුමන හෝ විකෘති කිරීමකට , අංග ඡේදනයකට හෝ විකිරණයකට (infix) හෝ හීනකාරක ක්රියාවකට විරෝධය පෑමේ අයිතිවාසිකම නීතිය මගින් ආවරණය කෙරෙනු ඇත..
23-9837
Pic by Primal Madusanka
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බණ්ඩාරවෙල ඩිපෝවට අයත් TATA LP 1210/52 වර්ගයේ බස් රථයක්...
1979 වර්ෂයේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර 692 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ.. (Naturally Aspirated)
එසේම Syncromesh ගියර පද්ධතියක් රථය සතු වන අතර ආන්ත්රික සුක්කානම (Normal Steering) සහිතයි..මගී ආසන 38 කින් සමන්විත බස් රථයේ බඳ ඒකල මධයම වැඩපල මගින් නිපදවා ඇත..
බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5195 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2595 mm කි..
ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථයකි..
ලියාපදිංචි අංක 23-9837 දරන මෙම බස්රථය ධාවනයෙන් ඉවත්කර ඇත...
Friday, July 28, 2023
NA-3218
Pic by Sampath Samarasinghe
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රත්නපූර ඩිපෝවට අයත් TATA LP 1510/52 වර්ගයේ Anthony බඳ සහිත බස් රථයක්...
2006 වර්ෂයේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර 697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ.. (Naturally Aspirated)
එසේම Syncromesh ගියර පද්ධතියක් රථය සතු වන අතර බලගැන්නුම් සුක්කානම් හැසිරවීමක්ද (Power assisted Steering) සහිතයි..මගී ආසන 42 කින් සමන්විත බස් රථයේ බඳ ඉන්දියාවේ මුම්බායිහි Anthony Garages pvt Ltd මගින් නිපදවා ඇත..
සම්පූර්ණයෙන්ම ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව නිපදවා ගත් බස් රථ විශේෂයකි..
බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5195 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3115 mm කි..
ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථයයක් වන අතර ඇඹිලිපිටිය ඩිපෝව සතුව පැවති බස් රථයකි..
සේවා අවශ්යතා මත රත්නපූර ඩිපෝව මගින් රැගෙන ධාවනයට එක්කර ඇත...
බස් රථයේ ලියාපදිංචි අංකය NA -3086 වේ...
as @ 11/07/2023...MCSL
Important ~
2003 අංක 36 දරණ [සංශෝධිත] බුද්ධිමය දේපල පනත (Intellectual Property Act No; 36 of 2003) යටතේ අපගේ ඡායාරූප අයිතීන් ආරක්ෂා කෙරෙන අතර එම ඡායාරූපයන්හි කුමන හෝ විකෘති කිරීමකට , අංග ඡේදනයකට හෝ විකිරණයකට (infix) හෝ හීනකාරක ක්රියාවකට විරෝධය පෑමේ අයිතිවාසිකම නීතිය මගින් ආවරණය කෙරෙනු ඇත..
NC-3049
Pic by Sampath Samarasinghe
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බිබිල ඩිපෝවට අයත් Ashok Leyland Lynx 4200 වර්ගයේ Ruby බඳ සහිත බස් රථයක්...
2014 වර්ෂයේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර සම්පූර්ණයෙන්ම ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව නිපදවා ගත් බස් රථයකි...
ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම (Ruby Rushi) මගින් රථයේ බඳ නිෂ්පාදනය කර ඇත..
විස්ථාපනය (Displacement) 3839 cc වන සිලින්ඩර 4 එන්ජිමකින් බස් රථය බලගැන්වේ...
එමෙන්ම බල හැසිරුම් සහිත සුක්කානමකින් (Power Assisted Steering) යුතු අතර Syncromesh ගියර පද්ධතියකින් ද යුතුයි..
එය ඉදිරියට වේග 5 කි... (5F+1R)
2*2 සැලැස්මට (layout) නිමවූ සාමාන්ය මගී ආසන 35 කින් යුතු අතර බස් රථයේ රෝද පාදම් අතර පරතරය 4200 mm (420 cm) වේ... ඒ අනුව ලංගම වර්ගීකරණයේ C කාණ්ඩයට අයත් බස් රථයකි...
පිටුපස වාමුවාව හදිසි පිටවීමේ දොරටුව (Emergency Exit) ලෙස භාවිතා කල හැකි අතර එය ඇතුලතින් විවෘත කල හැකි පරිදි නිමවා ඇත...
එමෙන්ම පිටුපස බක්කිය (A Dicky) ද සහිතයි...
මෙම වර්ගයේ බස් රථ 80 ක් ශ්රී ලංගම ඇණවුම් අනුව 2014/15 කාලයේ නිපදවා ගෙන ඇති අතර ඒවා C කාණ්ඩයේ බස් රථ අත්යාවශ්ය ඩිපෝවන් වෙත ලබා දී ඇත...
ලියාපදිංචි අංක NC-3049
as @ 28/06/2023...MCSL
Important ~
2003 අංක 36 දරණ [සංශෝධිත] බුද්ධිමය දේපල පනත (Intellectual property Act No; 36 of 2003) යටතේ අපගේ ඡායාරූප අයිතීන් ආරක්ෂා කෙරෙන අතර එම ඡායාරූපයන්හි කුමන හෝ විකෘති කිරීමකට , අංග ඡේදනයකට හෝ විකිරණයකට (infix) හෝ හීනකාරක ක්රියාවකට විරෝධය පෑමේ අයිතිවාසිකම නීතිය මගින් ආවරණය කෙරෙනු ඇත..
NA-3086
Pic by Sampath Samarasinghe
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බිබිල ඩිපෝවට අයත් TATA LP 1510/52 වර්ගයේ Anthony බඳ සහිත බස් රථයක්...
2006 වර්ෂයේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර 697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ.. (Naturally Aspirated)
එසේම Syncromesh ගියර පද්ධතියක් රථය සතු වන අතර බලගැන්නුම් සුක්කානම් හැසිරවීමක්ද (Power assisted Steering) සහිතයි..මගී ආසන 42 කින් සමන්විත බස් රථයේ බඳ ඉන්දියාවේ මුම්බායිහි Anthony Garages pvt Ltd මගින් නිපදවා ඇත..
සම්පූර්ණයෙන්ම ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව නිපදවා ගත් බස් රථ විශේෂයකි..
බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5195 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3115 mm කි..
ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථයයක් වන අතර මඩකලපුව ඩිපෝව සතුව පැවති බස් රථයකි..
සේවා අවශ්යතා මත බිබිල ඩිපෝව මගින් රැගෙන ධාවනයට එක්කර ඇත...
බස් රථයේ ලියාපදිංචි අංකය NA -3086 වේ...
as @ 11/07/2023...MCSL
Important ~
2003 අංක 36 දරණ [සංශෝධිත] බුද්ධිමය දේපල පනත (Intellectual Property Act No; 36 of 2003) යටතේ අපගේ ඡායාරූප අයිතීන් ආරක්ෂා කෙරෙන අතර එම ඡායාරූපයන්හි කුමන හෝ විකෘති කිරීමකට , අංග ඡේදනයකට හෝ විකිරණයකට (infix) හෝ හීනකාරක ක්රියාවකට විරෝධය පෑමේ අයිතිවාසිකම නීතිය මගින් ආවරණය කෙරෙනු ඇත..
22-1087
Pic by Primal Madusanka
ලංකා ගමනාගමන මණ්ඩලයේ නිට්ටඹුව ඩිපෝව සතු Mercedes Benz - O 321H වර්ගයේ බස් රථයක්..
ලියාපදිංචි අංකය 22-1087
1958 වර්ෂයේදී ලංගම ස්ථාපිත කීරීම වෙනුවෙන්ම මෙම බස් රථය ආනයනය කර ඇත
Thursday, July 27, 2023
ND-9893
Pic by Sampath Samarasinghe
ලංකා ගමනාගමන මණ්ඩලයේ බිබිල ඩිපෝව සතු Ashok Leyland 12M වර්ගයේ Ruby බඳ සහිත බස් රථයක්..
(12M SLTB Edition)
ලියාපදිංචි අංකය ND-9893
2019 වර්ෂයේදී ලංගම හා එක්වී ඇති මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුව නිපදවා ඇත..
ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම (Ruby Rushi) විසින් රථයේ බඳ නිෂ්පාදනය කර ඇත..
Common Rail තාක්ෂණයෙන් යුත් නවතම Turbo inter cooler BS iv වර්ගයේ එන්ජිමකින් බලගැන්වේ..
2*2 සැලැස්මට (layout) නිමවූ උස් මගී ආසන (Headrest) 50 කින් යුක්තයි...
හදිසි පිටවීමේ දොරටු (Emergency Exit) දෙකකින්ද සමන්විත අතර පිටුපස වාමුවාවද ඇතුලතින් විවෘත කල හැකි පරිදි හදිසි පිටවීමේ දොරටුවක් ලෙස සකසා ඇත..
රෝද අතර පරතරය 6200 mm වන අතර ඒ අනුව ලංගම වර්ගීකරණයේ A කාණ්ඩයට අයත් බස් රථ විශේෂයකි..
ලංගමය සතු දිගින් වැඩිම බස් රථ විශේෂයද මෙම වර්ගයයි.
NC-1619
Pic by Sampatth Samarasinghe
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ගොඩකවෙල ඩිපෝවට අයත් Ashok Leyland Viking 210 වර්ගයේ බස් රථයක්...
2014 වසරේදී ක්රියාත්මක කල බස් රථ 2200 ක් ලංගමට ආනයනය කිරීමේ ව්යාපෘතිය යටතේ ගොඩකවෙල ඩිපෝවට ලැබී ඇති බස් රථයකි...
2014 වසරේදීම නිෂ්පාදිතයි..
H Series 6ETI3K Turbo intercooler (BS 3) කාණ්ඩයේ 6540 cc ධාරිතාවයකින් යුත් එන්ජිමකින් බලගැන්වෙ Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි..
3×2 සැකැස්මට (Layout) නිර්මිත උස් මගී ආසන 54 කින් යුතු මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5334 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3122 mm වේ..
ලංගම වර්ගීකරණයට අනුව B+ කාණ්ඩයට අයත් බස් රථයකි..
බස් රථයේ ලියාපදිංචි අංකය NC-1619 වේ...
as @ 30/06/2023...MCSL
Important ~
2003 අංක 36 දරණ [ සංශෝධිත ] බුද්ධිමය දේපල පනත ( Intellectual Property Act No; 36 of 2003 ) යටතේ අපගේ ඡායාරූප අයිතීන් ආරක්ෂා කෙරෙන අතර එම ඡායාරූපයන්හි කුමන හෝ විකෘති කිරීමකට , අංග ඡේදනයකට හෝ විකිරණයකට ( infix ) හෝ හීනකාරක ක්රියාවකට විරෝධය පෑමේ අයිතිවාසිකම නීතිය මගින් ආවරණය කෙරෙනු ඇත..