Monday, September 30, 2024

NC-0303

Pic by Primal Madusanka 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ගම්පහ ඩිපෝවට අයත් Ashok Leyland - Viking 210 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ ඉන්දියාවේ Bharat Coach Builders (Pvt) Ltd  සමාගම මගින්  2014 වසරේදී නිපදවා ඇත..
බස් රථ 2200 ආනයනය කිරීමේ වැඩ සටහන යටතේ ලංගම හා එක්වූ බස් රථයකි..
B+ කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 54 කි...
H Series 6ETI3K Turbo intercooler (BS 3) කාණ්ඩයේ 6540 cc ධාරිතාවයකින් යුත් එන්ජිමකින් බලගැන්වෙන අතර Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි..
3×2 සැකැස්මට (Layout) නිර්මිත උස් මගී ආසන 54 කින් යුතු මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5334 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3122 mm වේ..
ලියාපදිංචි අංකය NC-0303



NA-0543

Pic by Primal Madusanka 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කඩවත ඩිපෝවට අයත්   Hino - U-HT2MLAAKAI  මාදීලියේ බස් රථයක්..  1993 වසරේදි ජපානයේ නිෂ්පාදනය කරන ලද වායු සමනය කරන (Air Conditioned) ලද බස්රථයකි.
2005 වසරේ සුනාමි ආධාර වැඩසටහන යටතේ යටතේ ලංගම හා එක්වූ අතර 
C කාණ්ඩයට අයත් බස් රථයකි Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි.. බස්රථයේ එන්ජීම පසුපස පිහිටා ඇති අතර නාගරික සේවා (Suburban Service) සදහා නිෂ්පාදනය කරන ලද බස්රථ මාදිලියකි.   බස්රථයේ ලියාපදිංචි අංකය NA-0543








 

Sunday, September 29, 2024

NC-0333

Pic by Primal Madusanka 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හෝමාගම ඩිපෝවට අයත් Ashok Leyland - Viking 193 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ ඉන්දියාවේ M.G. ALMA Motors  සමාගම මගින්  2014 වසරේදී නිපදවා ඇත..
බස් රථ 2200 ආනයනය කිරීමේ වැඩ සටහන යටතේ ලංගම හා එක්වූ බස් රථයකි..
B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 42 කි...
H Series 6ETI3K Turbo intercooler (BS 3) කාණ්ඩයේ 6540 cc ධාරිතාවයකින් යුත් එන්ජිමකින් බලගැන්වෙන අතර Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි..
2×2 සැකැස්මට (Layout) නිර්මිත මගී ආසන 42 කින් යුතු මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2843 mm වේ..
ලියාපදිංචි අංකය NC-0333



62-1622

Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අවිස්සාවේල්ල ඩිපෝවට අයත් Ashok Leyland Comet minor මාදිලියේ බස් රථයක්..
ආන්ත්රික සුක්කානම හා Timing (Constantmesh) ගියර පද්ධතියකින් සමන්විත අතර AL CVE කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ..
1994 වසරේදී නිෂ්පාදිත මෙම බස් රථයේ රෝද අතර පරතරය 3607 mm වන අතර D කාණ්ඩයට අයත් බස් රථයකි...ලියාපදිංචි අංකය 62-1622

Friday, September 27, 2024

NC-0334

 Pic by Primal Madusanka 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අවිස්සාවේල්ල ඩිපෝවට අයත් Ashok Leyland - Viking 193 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ ඉන්දියාවේ M.G. ALMA Motors  සමාගම මගින්  2014 වසරේදී නිපදවා ඇත..
බස් රථ 2200 ආනයනය කිරීමේ වැඩ සටහන යටතේ ලංගම හා එක්වූ බස් රථයකි..
B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 42 කි...
H Series 6ETI3K Turbo intercooler (BS 3) කාණ්ඩයේ 6540 cc ධාරිතාවයකින් යුත් එන්ජිමකින් බලගැන්වෙන අතර Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි..
2×2 සැකැස්මට (Layout) නිර්මිත මගී ආසන 42 කින් යුතු මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2843 mm වේ..
ලියාපදිංචි අංකය NC-0334


NA-0542

Pic by Primal Madusanka 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ගම්පහ ඩිපෝවට අයත්   Hino - U-HT2MLAAKAI  මාදීලියේ බස් රථයක්..  1993 වසරේදි ජපානයේ නිෂ්පාදනය කරන ලද වායු සමනය කරන (Air Conditioned) ලද බස්රථයකි.
2005 වසරේ සුනාමි ආධාර වැඩසටහන යටතේ යටතේ ලංගම හා එක්වූ අතර 
C කාණ්ඩයට අයත් බස් රථයකි Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි.. බස්රථයේ එන්ජීම පසුපස පිහිටා ඇති අතර නාගරික සේවා (Suburban Service) සදහා නිෂ්පාදනය කරන ලද බස්රථ මාදිලියකි.   බස්රථයේ ලියාපදිංචි අංකය NA-0542








Thursday, September 26, 2024

NC-0339

Pic by Primal Madusanka 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සියඹලාන්ඩුව ඩිපෝවට අයත් Ashok Leyland - Viking 193 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ ඉන්දියාවේ M.G. ALMA Motors  සමාගම මගින්  2014 වසරේදී නිපදවා ඇත..
බස් රථ 2200 ආනයනය කිරීමේ වැඩ සටහන යටතේ ලංගම හා එක්වූ බස් රථයකි..
B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 42 කි...
H Series 6ETI3K Turbo intercooler (BS 3) කාණ්ඩයේ 6540 cc ධාරිතාවයකින් යුත් එන්ජිමකින් බලගැන්වෙන අතර Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි..
2×2 සැකැස්මට (Layout) නිර්මිත මගී ආසන 42 කින් යුතු මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2843 mm වේ..
ලියාපදිංචි අංකය NC-0339


 

NA-0531

Pic by Primal Madusanka 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිට්ටඹුව ඩිපෝවට අයත් Mitsubishi - U-MP218K-KAI මාදීලියේ බස් රථයක්..  1993 වසරේදි ජපානයේ නිෂ්පාදනය කරන ලද වායු සමනය කරන (Air Conditioned) ලද බස්රථයකි.
2005 වසරේ සුනාමි ආධාර වැඩසටහන යටතේ යටතේ ලංගම හා එක්වූ අතර 
C කාණ්ඩයට අයත් බස් රථයකි Syncromesh ගියර පද්ධතියකින් (6F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි.. බස්රථයේ එන්ජීම පසුපස පිහිටා ඇති අතර නාගරික සේවා (Suburban Service) සදහා නිෂ්පාදනය කරන ලද බස්රථ මාදිලියකි.   බස්රථයේ ලියාපදිංචි අංකය NA-0531







Wednesday, September 25, 2024

NC-0343

Pic by Primal Madusanka 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කතරගම ඩිපෝවට අයත් Ashok Leyland - Viking 193 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ ඉන්දියාවේ M.G. ALMA Motors  සමාගම මගින්  2014 වසරේදී නිපදවා ඇත..
බස් රථ 2200 ආනයනය කිරීමේ වැඩ සටහන යටතේ ලංගම හා එක්වූ බස් රථයකි..
B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 42 කි...
H Series 6ETI3K Turbo intercooler (BS 3) කාණ්ඩයේ 6540 cc ධාරිතාවයකින් යුත් එන්ජිමකින් බලගැන්වෙන අතර Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි..
2×2 සැකැස්මට (Layout) නිර්මිත මගී ආසන 42 කින් යුතු මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2843 mm වේ..
ලියාපදිංචි අංකය NC-0343






GE-8866

 Pic by Primal Madusanka

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ වත්තේගම ඩිපෝවට අයත් TATA - LP 1510/52 මාදිලියේ Latec Duple Metsic බඳ සහිත බස් රථයක්..
ඉන්දියාවෙන් ආනයනය කරන ලද TATA LP 1510/52 චැසියක් මත ලටෙක් සමාගම මගින් වේරහැර වැඩපොලේ දී  බද නිපදවා ඇත
2000 වසරේ නිෂ්පාදනය කරන ලද බස් රථයකි..
697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වෙන මෙම බසය Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි ..
ආන්ත්රික සුක්කානම (Manual steering) සහිතයි.. 2*2 සැලැස්මට (layout) නිමවූ මගී ආසන 43 කින් යුක්තයි...
බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5195 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2595 mm කි..
ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථයකි..
ලියාපදිංචි අංකය GE-8866



Tuesday, September 24, 2024

NC-0357

 Pic by Primal Madusanka 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඇල්පිටිය ඩිපෝවට අයත් Ashok Leyland - Viking 193 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ ඉන්දියාවේ M.G. ALMA Motors  සමාගම මගින්  2014 වසරේදී නිපදවා ඇත..
බස් රථ 2200 ආනයනය කිරීමේ වැඩ සටහන යටතේ ලංගම හා එක්වූ බස් රථයකි..
B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 42 කි...
H Series 6ETI3K Turbo intercooler (BS 3) කාණ්ඩයේ 6540 cc ධාරිතාවයකින් යුත් එන්ජිමකින් බලගැන්වෙන අතර Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි..
2×2 සැකැස්මට (Layout) නිර්මිත මගී ආසන 42 කින් යුතු මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2843 mm වේ..
ලියාපදිංචි අංකය NC-0357





GJ-9521

 Pic by Primal Madusanka

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ අංගොඩ ඩිපෝවට අයත් TATA - LP 1510/52 මාදිලියේ Latec Duple Metsic බඳ සහිත බස් රථයක්..
ඉන්දියාවෙන් ආනයනය කරන ලද TATA LP 1510/52 චැසියක් මත ලටෙක් සමාගම මගින් වේරහැර වැඩපොලේ දී  බද නිපදවා ඇත
2000 වසරේ නිෂ්පාදනය කරන ලද බස් රථයකි..
697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වෙන මෙම බසය Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි ..
ආන්ත්රික සුක්කානම (Manual steering) සහිතයි.. 2*2 සැලැස්මට (layout) නිමවූ මගී ආසන 43 කින් යුක්තයි...
බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5195 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2595 mm කි..
ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථයකි..
ලියාපදිංචි අංකය GJ-9521


Sunday, September 22, 2024

NC-0361

 Pic by Primal Madusanka 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අලව්ව ඩිපෝවට අයත් Ashok Leyland - Viking 193 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ ඉන්දියාවේ M.G. ALMA Motors  සමාගම මගින්  2014 වසරේදී නිපදවා ඇත..
බස් රථ 2200 ආනයනය කිරීමේ වැඩ සටහන යටතේ ලංගම හා එක්වූ බස් රථයකි..
B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 42 කි...
H Series 6ETI3K Turbo intercooler (BS 3) කාණ්ඩයේ 6540 cc ධාරිතාවයකින් යුත් එන්ජිමකින් බලගැන්වෙන අතර Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි..
2×2 සැකැස්මට (Layout) නිර්මිත මගී ආසන 42 කින් යුතු මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2843 mm වේ..
ලියාපදිංචි අංකය NC-0361




GH-1504

 Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කිරිදිවැල ඩිපෝවට අයත් TATA LP 1510/36 මාදිලියේ Ruby බඳ සහිත බස් රථයක්...
2000 වර්ෂයේ නිෂ්පාදිත මෙම රථය ලංගම ඇණවුම් මත ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම විසින් බඳ නිෂ්පාදනය කර ඇත..
ලංගම වෙනුවෙන්ම නිපදවූ තනි දොර බස් රථ මාදිලියක් වුවත් Dimo සමාගම විසින් මෙම බස් රථ ඉතාම සුළු ප්රමාණයක් එවකදී පුද්ගලික අංශය වෙතද අලෙවි කරන ලදී...
රෝද අතර පරතරය 3625 mm වන අතර ලංගම වර්ගීකරණයේ D කාණ්ඩයට අයත් බස් රථයකි..මගී ආසන 30 කින් යුක්ත වේ..
එසේම ආන්ත්රික සුක්කානම (Manual Steering) සහිත වන අතර Syncromesh ගියර පද්ධතියකින් සමන්විත වේ.
697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වෙන මෙම මාදිලියේ බස් රථ කඳුකර ග්රාමීය සේවා සපයන ඩිපෝවන් මගින් තවමත් අඛණ්ඩ ධාවනය⁣ට එක් කර තිබේ..
ලියාපදිංචි අංකය GH-1504



Saturday, September 21, 2024

NC-0365

Pic by Primal Madusanka 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අම්බලන්තොට ඩිපෝවට අයත් Ashok Leyland - Viking 193 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ ඉන්දියාවේ M.G. ALMA Motors  සමාගම මගින්  2014 වසරේදී නිපදවා ඇත..
බස් රථ 2200 ආනයනය කිරීමේ වැඩ සටහන යටතේ ලංගම හා එක්වූ බස් රථයකි..
B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 42 කි...
H Series 6ETI3K Turbo intercooler (BS 3) කාණ්ඩයේ 6540 cc ධාරිතාවයකින් යුත් එන්ජිමකින් බලගැන්වෙන අතර Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි..
2×2 සැකැස්මට (Layout) නිර්මිත මගී ආසන 42 කින් යුතු මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2843 mm වේ..
ලියාපදිංචි අංකය NC-0365



62-4644

Pic Courtesy by  Janith Tharaka

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ මහනුවර දකුණ ඩිපෝවට අයත් Isuzu - MT111L මාදිලියේ Wesco Duple Metsic බඳ සහිත බස් රථයක්..
ලියාපදිංචි අංකය 62-4644
ජපානයෙන් ආනයනය කරන ලද Isuzu - MT111L චැසියක් මත වෙස්කෝ සමාගම මගින් බද නිපදවා ඇත
1996 වසරේ නිෂ්පාදනය කරන ලද බස් රථයකි..
6BD1 කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වෙන මෙම බසය Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි ..
බල සුක්කානම (Power steering) සහිතයි.. 3*2 සැලැස්මට (layout) නිමවූ මගී ආසන 50 කින් යුක්තයි...
එසේම රෝද අතර පරතරය 5000 mm වන අතර B කාණ්ඩයේ බස් රථයක් වේ...
 බස්රථය  ධාවනයෙන් ඉවත්කර ඇත... 


 



Thursday, September 19, 2024

NC-0367

Pic by Primal Madusanka 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කැළණිය ඩිපෝවට අයත් Ashok Leyland - Viking 193 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ ඉන්දියාවේ M.G. ALMA Motors  සමාගම මගින්  2014 වසරේදී නිපදවා ඇත..
බස් රථ 2200 ආනයනය කිරීමේ වැඩ සටහන යටතේ ලංගම හා එක්වූ බස් රථයකි..
B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 42 කි...
H Series 6ETI3K Turbo intercooler (BS 3) කාණ්ඩයේ 6540 cc ධාරිතාවයකින් යුත් එන්ජිමකින් බලගැන්වෙන අතර Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි..
2×2 සැකැස්මට (Layout) නිර්මිත මගී ආසන 42 කින් යුතු මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2843 mm වේ..
ලියාපදිංචි අංකය NC-0367



GE-0493

Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කිලිනොච්චි ඩිපෝවට අයත් Ashok Leyland Comet minor මාදිලියේ බස් රථයක්..
ආන්ත්රික සුක්කානම හා Timing (Constantmesh) ගියර පද්ධතියකින් සමන්විත අතර AL CVE කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ..
2000 වසරේදී නිෂ්පාදිත මෙම බස් රථයේ රෝද අතර පරතරය 3607 mm වන අතර D කාණ්ඩයට අයත් බස් රථයකි...ලියාපදිංචි අංකය GE-0493




Wednesday, September 18, 2024

NE-1769

Pic by Primal Madusanka

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ කැඹිතිගොල්ලෑව ඩිපෝවට අයත් Ashok Leyland Lynx 4200 මාදිලියේ Ruby බඳ සහිත බස් රථයක්..
ඉන්දීය ණය ආධාර මත ලංගමට බස් රථ 500 ක් ආනයනය කිරීමේ වැඩසටහන යටතේ කැඹිතිගොල්ලෑව ඩිපෝවට ලැබී ඇති බස් රථයකි.. ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම (Ruby Rushi) මගින් බස් රථයේ බඳ නිෂ්පාදනය කර ඇත...Common Rail තාක්ෂණයෙන් යුත් නවතම Turbo intercooler BS iv කාණ්ඩයේ සිලින්ඩර 4 එන්ජිමකින් බස් රථය බලගැන්වේ... (Sensor)
එහි සිලින්ඩර ධාරිතාවය 3839 cc වේ..
බස් රථය බල හැසිරුම් සහිත සුක්කානමකින් (Power assisted Steering) යුතු වන අතර Syncromesh ගියර පද්ධතියකින් ද යුක්ත වේ...
එය ඉදිරියට වේග 5 කි...(5F+1R)
රෝද අතර පරතරය 4200 mm වන අතර C කාණ්ඩයේ බස් රථයකි..
2019 වසරේදී ලංගම වෙනුවෙන් නිපදවූ Lynx 4200 බස් රථ හා සැසඳීමේදී ඉදිරිපස හා පසුපස මුහුණත් සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති අතර එය ෆයිබර් ආවරණයකි.. එමෙන්ම ඉදිරිපස හා පසුපස වාමුවාවන් දෙකම තනි වීදුරු (Laminated Single piece) ලෙස පවතී... එසේම පසුපස වාමුවාව හදිසි පිටවීමේ දොරටුව (Emergency Exit ) ලෙසද භාවිතා කල හැකි අතර එය මිටිය ආධාරයෙන් බිඳ හෙලිය යුතු වේ.. (Breakble rear glass with Hammer)
තවද ආසන වල හේත්තු වන කොටස (abutting) 2019 වසරේ ලංගමට ආනයනය කල Lynx 4200 බස් රථ වලට වඩා මදක් උසින් (hight) වැඩි අතර ආබාධිත පුද්ගලයන්ගේ රෝද පුටුව සමග රඳවා තැබීමට වෙනම ඉඩක් (Extra Space for Disable People with Wheelchair) මෙම බස් රථ තුල සකසා තිබීමද විශේෂත්වයකි..
බස් රථයේ ආසන 32 ක් වන අතර එය 2*2 සැකැස්මට (layout) නිමවා ඇත..
ලියාපදිංචි අංක NE-1769 දරණ මෙම බස් රථය 2023 වසරේදී නිෂ්පාදනය කර ඇත

 

GG-0864

Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේකුරුණෑගල දකුණ ඩිපෝවට අයත් TATA LP 1510/36 මාදිලියේ Ruby බඳ සහිත බස් රථයක්...
2000 වර්ෂයේ නිෂ්පාදිත මෙම රථය ලංගම ඇණවුම් මත ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම විසින් බඳ නිෂ්පාදනය කර ඇත..
ලංගම වෙනුවෙන්ම නිපදවූ තනි දොර බස් රථ මාදිලියක් වුවත් Dimo සමාගම විසින් මෙම බස් රථ ඉතාම සුළු ප්රමාණයක් එවකදී පුද්ගලික අංශය වෙතද අලෙවි කරන ලදී...
රෝද අතර පරතරය 3625 mm වන අතර ලංගම වර්ගීකරණයේ D කාණ්ඩයට අයත් බස් රථයකි..මගී ආසන 30 කින් යුක්ත වේ..
එසේම ආන්ත්රික සුක්කානම (Manual Steering) සහිත වන අතර Syncromesh ගියර පද්ධතියකින් සමන්විත වේ.
697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වෙන මෙම මාදිලියේ බස් රථ කඳුකර ග්රාමීය සේවා සපයන ඩිපෝවන් මගින් තවමත් අඛණ්ඩ ධාවනය⁣ට එක් කර තිබේ..
ලියාපදිංචි අංකය GG-0864





Monday, September 16, 2024

NC-0375

 Pic by Primal Madusanka 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ තංගල්ල ඩිපෝවට අයත් Ashok Leyland - Viking 193 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ ඉන්දියාවේ M.G. ALMA Motors  සමාගම මගින්  2014 වසරේදී නිපදවා ඇත..
බස් රථ 2200 ආනයනය කිරීමේ වැඩ සටහන යටතේ ලංගම හා එක්වූ බස් රථයකි..
B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 42 කි...
H Series 6ETI3K Turbo intercooler (BS 3) කාණ්ඩයේ 6540 cc ධාරිතාවයකින් යුත් එන්ජිමකින් බලගැන්වෙන අතර Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි..
2×2 සැකැස්මට (Layout) නිර්මිත මගී ආසන 42 කින් යුතු මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2843 mm වේ..
ලියාපදිංචි අංකය NC-0375




GF-0844

Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රත්නපුර ඩිපෝවට අයත් TATA LP 1510/36 මාදිලියේ Ruby බඳ සහිත බස් රථයක්...
2000 වර්ෂයේ නිෂ්පාදිත මෙම රථය ලංගම ඇණවුම් මත ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම විසින් බඳ නිෂ්පාදනය කර ඇත..
ලංගම වෙනුවෙන්ම නිපදවූ තනි දොර බස් රථ මාදිලියක් වුවත් Dimo සමාගම විසින් මෙම බස් රථ ඉතාම සුළු ප්රමාණයක් එවකදී පුද්ගලික අංශය වෙතද අලෙවි කරන ලදී...
රෝද අතර පරතරය 3625 mm වන අතර ලංගම වර්ගීකරණයේ D කාණ්ඩයට අයත් බස් රථයකි..මගී ආසන 30 කින් යුක්ත වේ..
එසේම ආන්ත්රික සුක්කානම (Manual Steering) සහිත වන අතර Syncromesh ගියර පද්ධතියකින් සමන්විත වේ.
697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වෙන මෙම මාදිලියේ බස් රථ කඳුකර ග්රාමීය සේවා සපයන ඩිපෝවන් මගින් තවමත් අඛණ්ඩ ධාවනය⁣ට එක් කර තිබේ..
ලියාපදිංචි අංකය GF-0844




Sunday, September 15, 2024

NC-0378

 Pic by Primal Madusanka 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බදුල්ල ඩිපෝවට අයත් Ashok Leyland - Viking 193 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ ඉන්දියාවේ M.G. ALMA Motors  සමාගම මගින්  2014 වසරේදී නිපදවා ඇත..
බස් රථ 2200 ආනයනය කිරීමේ වැඩ සටහන යටතේ ලංගම හා එක්වූ බස් රථයකි..
B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 42 කි...
H Series 6ETI3K Turbo intercooler (BS 3) කාණ්ඩයේ 6540 cc ධාරිතාවයකින් යුත් එන්ජිමකින් බලගැන්වෙන අතර Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි..
2×2 සැකැස්මට (Layout) නිර්මිත මගී ආසන 42 කින් යුතු මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2843 mm වේ..
ලියාපදිංචි අංකය NC-0378



GE-9849

Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කෑගල්ල ඩිපෝවට අයත් TATA LP 1510/36 මාදිලියේ Ruby බඳ සහිත බස් රථයක්...
2000 වර්ෂයේ නිෂ්පාදිත මෙම රථය ලංගම ඇණවුම් මත ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම විසින් බඳ නිෂ්පාදනය කර ඇත..
ලංගම වෙනුවෙන්ම නිපදවූ තනි දොර බස් රථ මාදිලියක් වුවත් Dimo සමාගම විසින් මෙම බස් රථ ඉතාම සුළු ප්රමාණයක් එවකදී පුද්ගලික අංශය වෙතද අලෙවි කරන ලදී...
රෝද අතර පරතරය 3625 mm වන අතර ලංගම වර්ගීකරණයේ D කාණ්ඩයට අයත් බස් රථයකි..මගී ආසන 30 කින් යුක්ත වේ..
එසේම ආන්ත්රික සුක්කානම (Manual Steering) සහිත වන අතර Syncromesh ගියර පද්ධතියකින් සමන්විත වේ.
697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වෙන මෙම මාදිලියේ බස් රථ කඳුකර ග්රාමීය සේවා සපයන ඩිපෝවන් මගින් තවමත් අඛණ්ඩ ධාවනය⁣ට එක් කර තිබේ..
ලියාපදිංචි අංකය GE-9849



Wednesday, September 11, 2024

NC-0387

Pic by Primal Madusanka 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කලුතර ඩිපෝවට අයත් Ashok Leyland - Viking 193 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ ඉන්දියාවේ M.G. ALMA Motors  සමාගම මගින්  2014 වසරේදී නිපදවා ඇත..
බස් රථ 2200 ආනයනය කිරීමේ වැඩ සටහන යටතේ ලංගම හා එක්වූ බස් රථයකි..
B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 42 කි...
H Series 6ETI3K Turbo intercooler (BS 3) කාණ්ඩයේ 6540 cc ධාරිතාවයකින් යුත් එන්ජිමකින් බලගැන්වෙන අතර Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි..
2×2 සැකැස්මට (Layout) නිර්මිත මගී ආසන 42 කින් යුතු මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2843 mm වේ..
ලියාපදිංචි අංකය NC-0387


62-8284

Pic by Primal Madusanka

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ අවිස්සාවේල්ල ඩිපෝවට අයත් TATA LP 1210/52 මාදිලියේ Wesco Duple Metsic බඳ සහිත බස් රථයක්..
ඉන්දියාවෙන් ආනයනය කරන ලද TATA LP 1210/52 චැසියක් මත වෙස්කෝ සමාගම මගින් වේරහැර වැඩපොලේ දී  බද නිපදවා ඇත
1997 වසරේ නිෂ්පාදනය කරන ලද බස් රථයකි..
692 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වෙන මෙම බසය Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි ..
ආන්ත්රික සුක්කානම (Manual steering) සහිතයි.. 2*2 සැලැස්මට (layout) නිමවූ මගී ආසන 43 කින් යුක්තයි...
බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5195 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2595 mm කි..
ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථයකි..
ලියාපදිංචි අංක 62-8284 දරන මෙම බස්රථය ධාවනයෙන් ඉවත්කර ඇත...