Monday, March 31, 2025

NA-2670

Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කැප්පෙටිපොල ඩිපෝවට අයත් TATA LP 1510/52 මාදීලියේ Antony බඳ සහිත බස් රථයක්...
2006 වර්ෂයේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර 697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ.. (Naturally Aspirated) එසේම Syncromesh ගියර පද්ධතියක් රථය සතු වන අතර බලගැන්නුම් සුක්කානම් හැසිරවීමක්ද (Power assisted Steering) සහිතයි..
මගී ආසන 42 කින් සමන්විත බස් රථයේ බඳ ඉන්දියාවේ Antony Garages (Pvt) Ltd මගින් නිපදවා ඇත.. සම්පූර්ණයෙන්ම ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව නිපදවා ගත් බස් රථ විශේෂයකි.. බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5195 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3115 mm කි..B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර බස් රථයේ ලියාපදිංචි අංකය NA-2670 වේ... 






NA-2667

 Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කැප්පෙටිපොල ඩිපෝවට අයත් TATA LP 1510/52 මාදීලියේ Antony බඳ සහිත බස් රථයක්...
2006 වර්ෂයේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර 697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ.. (Naturally Aspirated) එසේම Syncromesh ගියර පද්ධතියක් රථය සතු වන අතර බලගැන්නුම් සුක්කානම් හැසිරවීමක්ද (Power assisted Steering) සහිතයි..
මගී ආසන 42 කින් සමන්විත බස් රථයේ බඳ ඉන්දියාවේ Antony Garages (Pvt) Ltd මගින් නිපදවා ඇත.. සම්පූර්ණයෙන්ම ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව නිපදවා ගත් බස් රථ විශේෂයකි.. බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5195 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3115 mm කි..B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර බස් රථයේ ලියාපදිංචි අංකය NA-2667 වේ... 





Sunday, March 30, 2025

NA-2656

 Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දඹුල්ල ඩිපෝවට අයත් TATA LP 1510/52 මාදීලියේ Ruby බඳ සහිත බස් රථයක්...
2006 වර්ෂයේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර 697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ.. (Naturally Aspirated) එසේම Syncromesh ගියර පද්ධතියක් රථය සතු වන අතර බලගැන්නුම් සුක්කානම් හැසිරවීමක්ද (Power assisted Steering) සහිතයි..
මගී ආසන 42 කින් සමන්විත බස් රථයේ බඳ ඉන්දියාවේ Ruby Coach Builders Ltd මගින් නිපදවා ඇත.. සම්පූර්ණයෙන්ම ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව නිපදවා ගත් බස් රථ විශේෂයකි.. බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5195 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3115 mm කි..B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර බස් රථයේ ලියාපදිංචි අංකය NA-2656 වේ... 











NA-2654

 Pic by  Primal Madusanka

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ බණ්ඩාරවෙල ඩිපෝවට අයත් TATA LP 1510/42 මාදිලියේ Ruby බඳ සහිත බස් රථයක්...
බස් රථයේ ලියාපදිංචි අංකය NA -2654
2006 වර්ෂයේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර 697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ..
මගී ආසන 36 කින් සමන්විත බස් රථයේ බඳ ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders Ltd මගින් නිපදවා ඇත.. සම්පූර්ණයෙන්ම ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව නිපදවා ගත් බස් රථ විශේෂයකි..බස් රථයේ රෝද අතර පරතරය 4225 mm වන අතර ඒ අනුව ලංගම වර්ගීකරණයේ C කාණ්ඩයට අයත් වේ..  Syncromesh ගියර පද්ධතියක් රථය සතු වන අතර බලගැන්නුම් සුක්කානම් හැසිරවීමක්ද (Power Steering) සහිතයි..බස් රථයේ චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2535 mm කි.




Wednesday, March 26, 2025

NA-2652

Pic by  Primal Madusanka

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ කැප්පෙටිපොල ඩිපෝවට අයත් TATA LP 1510/42 මාදිලියේ Ruby බඳ සහිත බස් රථයක්...
බස් රථයේ ලියාපදිංචි අංකය NA -2652
2006 වර්ෂයේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර 697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ..
මගී ආසන 36 කින් සමන්විත බස් රථයේ බඳ ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders Ltd මගින් නිපදවා ඇත.. සම්පූර්ණයෙන්ම ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව නිපදවා ගත් බස් රථ විශේෂයකි..බස් රථයේ රෝද අතර පරතරය 4225 mm වන අතර ඒ අනුව ලංගම වර්ගීකරණයේ C කාණ්ඩයට අයත් වේ..  Syncromesh ගියර පද්ධතියක් රථය සතු වන අතර බලගැන්නුම් සුක්කානම් හැසිරවීමක්ද (Power Steering) සහිතයි..බස් රථයේ චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2535 mm කි.



NA-2540

 Pic by  Primal Madusanka

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ යාපනය ඩිපෝවට අයත් TATA LP 1510/42 මාදිලියේ Ruby බඳ සහිත බස් රථයක්...
බස් රථයේ ලියාපදිංචි අංකය NA -2540
2006 වර්ෂයේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර 697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ..
මගී ආසන 36 කින් සමන්විත බස් රථයේ බඳ ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders Ltd මගින් නිපදවා ඇත.. සම්පූර්ණයෙන්ම ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව නිපදවා ගත් බස් රථ විශේෂයකි..බස් රථයේ රෝද අතර පරතරය 4225 mm වන අතර ඒ අනුව ලංගම වර්ගීකරණයේ C කාණ්ඩයට අයත් වේ..  Syncromesh ගියර පද්ධතියක් රථය සතු වන අතර බලගැන්නුම් සුක්කානම් හැසිරවීමක්ද (Power Steering) සහිතයි..බස් රථයේ චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2535 mm කි.


Tuesday, March 25, 2025

NA-2511

 Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බණ්ඩාරවෙල ඩිපෝවට අයත් TATA LP 1510/52 මාදීලියේ Ruby බඳ සහිත බස් රථයක්...
2006 වර්ෂයේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර 697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ.. (Naturally Aspirated) එසේම Syncromesh ගියර පද්ධතියක් රථය සතු වන අතර බලගැන්නුම් සුක්කානම් හැසිරවීමක්ද (Power assisted Steering) සහිතයි..
මගී ආසන 42 කින් සමන්විත බස් රථයේ බඳ ඉන්දියාවේ Ruby Coach Builders Ltd මගින් නිපදවා ඇත.. සම්පූර්ණයෙන්ම ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව නිපදවා ගත් බස් රථ විශේෂයකි.. බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5195 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3115 mm කි..B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර බස් රථයේ ලියාපදිංචි අංකය NA-2511 වේ... 










NA-2354

 Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ යාපනය ඩිපෝවට අයත් TATA LP 1510/52 මාදීලියේ Antony බඳ සහිත බස් රථයක්...
2005 වර්ෂයේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර 697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ.. (Naturally Aspirated) එසේම Syncromesh ගියර පද්ධතියක් රථය සතු වන අතර බලගැන්නුම් සුක්කානම් හැසිරවීමක්ද (Power assisted Steering) සහිතයි..
මගී ආසන 42 කින් සමන්විත බස් රථයේ බඳ ඉන්දියාවේ Antony Garages (Pvt) Ltd මගින් නිපදවා ඇත.. සම්පූර්ණයෙන්ම ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව නිපදවා ගත් බස් රථ විශේෂයකි.. බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5195 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3115 mm කි..B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර බස් රථයේ ලියාපදිංචි අංකය NA-2354 වේ... 


Sunday, March 23, 2025

NA-2348

 Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පොළොන්නරුව ඩිපෝවට අයත් TATA LP 1510/52 මාදීලියේ Ruby බඳ සහිත බස් රථයක්...
2006 වර්ෂයේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර 697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ.. (Naturally Aspirated) එසේම Syncromesh ගියර පද්ධතියක් රථය සතු වන අතර බලගැන්නුම් සුක්කානම් හැසිරවීමක්ද (Power assisted Steering) සහිතයි..
මගී ආසන 42 කින් සමන්විත බස් රථයේ බඳ ඉන්දියාවේ Ruby Coach Builders Ltd මගින් නිපදවා ඇත.. සම්පූර්ණයෙන්ම ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව නිපදවා ගත් බස් රථ විශේෂයකි.. බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5195 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3115 mm කි..B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර බස් රථයේ ලියාපදිංචි අංකය NA-2348 වේ... 









61-4090

 Pic Courtesy by Lasidu Pathinagoda

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ ඇඹිලිපිටිය ඩිපෝවට අයත් TATA LP 1510/52 මාදිලියේ Ruby බඳ සහිත බස් රථයක්...
1992 වසරේ නිෂ්පාදිත බස් රථයක් වන අතර ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම මගින් බඳ නිෂ්පාදනය කර ඇත..
692 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ
බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5195 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3115 mm ක් වන අතර ලංගම වර්ගීකරණයේ C කාණ්ඩයට අයත් බස් රථයකි..
එසේම  ආන්ත්රික සුක්කානම (Normal  Steering) සහිත වන අතර Syncromesh ගියර පද්ධතියකින් සමන්විත වේ.
ලියාපදිංචි අංක
 61-4090 

Saturday, March 22, 2025

NA-2332

Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මීතොටමුල්ල ඩිපෝවට අයත් TATA LP 1510/52 මාදීලියේ Ruby බඳ සහිත බස් රථයක්...
2006 වර්ෂයේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර 697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ.. (Naturally Aspirated) එසේම Syncromesh ගියර පද්ධතියක් රථය සතු වන අතර බලගැන්නුම් සුක්කානම් හැසිරවීමක්ද (Power assisted Steering) සහිතයි..
මගී ආසන 42 කින් සමන්විත බස් රථයේ බඳ ඉන්දියාවේ Ruby Coach Builders Ltd මගින් නිපදවා ඇත.. සම්පූර්ණයෙන්ම ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව නිපදවා ගත් බස් රථ විශේෂයකි.. බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5195 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3115 mm කි..B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර බස් රථයේ ලියාපදිංචි අංකය NA-2332 වේ... 








NA-1815

 Pic by Primal Madusanka 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කුරුණෑගල දකුණ ඩිපෝවට අයත්   Hino - U-HT2MLAAKAI  මාදීලියේ බස් රථයක්..  1993 වසරේදි ජපානයේ නිෂ්පාදනය කරන ලද වායු සමනය කරන (Air Conditioned) ලද බස්රථයකි.
2005 වසරේ සුනාමි ආධාර වැඩසටහන යටතේ යටතේ ලංගම හා එක්වූ අතර 
C කාණ්ඩයට අයත් බස් රථයකි Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි.. බස්රථයේ එන්ජීම පසුපස පිහිටා ඇති අතර නාගරික සේවා (Suburban Service) සදහා නිෂ්පාදනය කරන ලද බස්රථ මාදිලියකි.   බස්රථයේ ලියාපදිංචි අංකය NA-1815



Friday, March 21, 2025

NA-1756

Pic by Primal Madusanka 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කැළණිය ඩිපෝවට අයත්   Isuzu - Cubic LV 324K  මාදීලියේ බස් රථයක්..  1993 වසරේදි ජපානයේ නිෂ්පාදනය කරන ලද වායු සමනය කරන (Air Conditioned) ලද බස්රථයකි.
2005 වසරේ සුනාමි ආධාර වැඩසටහන යටතේ යටතේ ලංගම හා එක්වූ අතර 
C කාණ්ඩයට අයත් බස් රථයකි Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි.. බස්රථයේ එන්ජීම පසුපස පිහිටා ඇති අතර නාගරික සේවා (Suburban Service) සදහා නිෂ්පාදනය කරන ලද බස්රථ මාදිලියකි.   බස්රථයේ ලියාපදිංචි අංකය NA-1756


NA-1752

 Pic by Primal Madusanka 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පොළොන්රුව ඩිපෝවට අයත් Mitsubishi - U-MP218K-KAI මාදීලියේ බස් රථයක්..  1993 වසරේදි ජපානයේ නිෂ්පාදනය කරන ලද වායු සමනය කරන (Air Conditioned) ලද බස්රථයකි.
2005 වසරේ සුනාමි ආධාර වැඩසටහන යටතේ යටතේ ලංගම හා එක්වූ අතර 
C කාණ්ඩයට අයත් බස් රථයකි Syncromesh ගියර පද්ධතියකින් (6F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි.. බස්රථයේ එන්ජීම පසුපස පිහිටා ඇති අතර නාගරික සේවා (Suburban Service) සදහා නිෂ්පාදනය කරන ලද බස්රථ මාදිලියකි.   බස්රථයේ ලියාපදිංචි අංකය NA-1752


Thursday, March 20, 2025

NA-1720

Pic by Primal Madusanka 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කුරුණෑගල දකුණ ඩිපෝවට අයත්   Hino - U-HT2MLAAKAI  මාදීලියේ බස් රථයක්..  1993 වසරේදි ජපානයේ නිෂ්පාදනය කරන ලද වායු සමනය කරන (Air Conditioned) ලද බස්රථයකි.
2005 වසරේ සුනාමි ආධාර වැඩසටහන යටතේ යටතේ ලංගම හා එක්වූ අතර 
C කාණ්ඩයට අයත් බස් රථයකි Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි.. බස්රථයේ එන්ජීම පසුපස පිහිටා ඇති අතර නාගරික සේවා (Suburban Service) සදහා නිෂ්පාදනය කරන ලද බස්රථ මාදිලියකි.   බස්රථයේ ලියාපදිංචි අංකය NA-1720


60-6637

 Pic by Willem Ter Wee

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ ජා ඇල ඩිපෝවට අයත් AEC - Routemaster මාදිලියේ Park Royal බඳ සහිත බස් රථයක්..
ලියාපදිංචි අංක 60-6637 දරණ මෙම බස්රථය A කාණ්ඩයට අයත් අතර මගී ආසන 72 කින් යුක්තයි
මෙම මාදිලියේ බස්රථ 41 එංගලන්තයෙන් ආධාර ලෙස 1988 මෙරටට ලැබී ඇත


Wednesday, March 19, 2025

NA-1702

 Pic by Primal Madusanka 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කුරුණෑගල දකුණ ඩිපෝවට අයත්   Hino - U-HT2MLAAKAI  මාදීලියේ බස් රථයක්..  1993 වසරේදි ජපානයේ නිෂ්පාදනය කරන ලද වායු සමනය කරන (Air Conditioned) ලද බස්රථයකි.
2005 වසරේ සුනාමි ආධාර වැඩසටහන යටතේ යටතේ ලංගම හා එක්වූ අතර 
C කාණ්ඩයට අයත් බස් රථයකි Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි.. බස්රථයේ එන්ජීම පසුපස පිහිටා ඇති අතර නාගරික සේවා (Suburban Service) සදහා නිෂ්පාදනය කරන ලද බස්රථ මාදිලියකි.   බස්රථයේ ලියාපදිංචි අංකය NA-1702

NA-1655

 Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කුරුණෑගල උතුර ඩිපෝවට අයත් TATA LP 1510/52 මාදීලියේ Ruby බඳ සහිත බස් රථයක්...
2006 වර්ෂයේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර 697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ.. (Naturally Aspirated) එසේම Syncromesh ගියර පද්ධතියක් රථය සතු වන අතර බලගැන්නුම් සුක්කානම් හැසිරවීමක්ද (Power assisted Steering) සහිතයි..
මගී ආසන 42 කින් සමන්විත බස් රථයේ බඳ ඉන්දියාවේ Ruby Coach Builders Ltd මගින් නිපදවා ඇත.. සම්පූර්ණයෙන්ම ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව නිපදවා ගත් බස් රථ විශේෂයකි.. බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5195 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3115 mm කි..B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර බස් රථයේ ලියාපදිංචි අංකය NA-1655 වේ... 







Tuesday, March 18, 2025

NA-1647

 Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දඹුල්ල ඩිපෝවට අයත් TATA LP 1510/52 මාදීලියේ Ruby බඳ සහිත බස් රථයක්...
2006 වර්ෂයේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර 697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ.. (Naturally Aspirated) එසේම Syncromesh ගියර පද්ධතියක් රථය සතු වන අතර බලගැන්නුම් සුක්කානම් හැසිරවීමක්ද (Power assisted Steering) සහිතයි..
මගී ආසන 42 කින් සමන්විත බස් රථයේ බඳ ඉන්දියාවේ Ruby Coach Builders Ltd මගින් නිපදවා ඇත.. සම්පූර්ණයෙන්ම ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව නිපදවා ගත් බස් රථ විශේෂයකි.. බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5195 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3115 mm කි..B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර බස් රථයේ ලියාපදිංචි අංකය NA-1647 වේ... 






63-4057

Pic by Primal Madusanka

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ කොත්මලේ ඩිපෝවට අයත් TATA - LP 1510/52 මාදිලිය Ruby බඳ සහිත බස් රථයක්...
2000 වර්ෂයේ නිෂ්පාදිත බස් රථයක් වන අතර මෙම මාදිලියේ සියළුම බස් රථ ලංගම ඇණවුම් මත ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම මගින් බඳ නිෂ්පාදනය කර ඇත..
බස් රථය 697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වෙන ⁣අතර එහි පිස්ටන් වල සම්පූර්ණ විස්ථාපනය (Displacement) 5675 cc වේ...
එමෙන්ම ඉන්ධන පද්ධතිය ස්වභාවික ඍජු විදුම් (Direct Injection - Naturally Aspirated) තාක්ෂණයෙන් යුක්තයි...
චැසියේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5195 mm වන අතර ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm කි.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3115 mm වේ...
ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථයක් වන මෙහි ආන්ත්රික සුක්කානමක් (Manual Steering) සහිත වන අතර Syncromesh ගියර පද්ධතියකින් සමන්විත වේ.
පැති හදිසි පිටවීමේ දොරටුවක්ද (Emergency Exit) බස් රථය සතු වේ..
වඩාත් ඉඩකඩ සහිත පළලින් වැඩි මගී ආසන 42 කින් (2*2 Layout) යුත් මෙම මාදිලියේ බස් රථ එදා මෙදා තුර ලංගම සතු වූ හොඳම බස් මාදිලියක් ලෙස සැලකේ...
මෙම බස් රථයේ ලියාපදිංචි අංකය 63-4057


Monday, March 17, 2025

NA-1635

 Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කුරුණෑගල උතුර ඩිපෝවට අයත් TATA LP 1510/52 මාදීලියේ Ruby බඳ සහිත බස් රථයක්...
2006 වර්ෂයේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර 697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ.. (Naturally Aspirated) එසේම Syncromesh ගියර පද්ධතියක් රථය සතු වන අතර බලගැන්නුම් සුක්කානම් හැසිරවීමක්ද (Power assisted Steering) සහිතයි..
මගී ආසන 42 කින් සමන්විත බස් රථයේ බඳ ඉන්දියාවේ Ruby Coach Builders Ltd මගින් නිපදවා ඇත.. සම්පූර්ණයෙන්ම ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව නිපදවා ගත් බස් රථ විශේෂයකි.. බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5195 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3115 mm කි..B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර බස් රථයේ ලියාපදිංචි අංකය NA-1635  වේ... 


NA-1563

Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බණ්ඩාරවෙල ඩිපෝවට අයත් TATA LP 1510/52 මාදීලියේ Ruby බඳ සහිත බස් රථයක්...
2006 වර්ෂයේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර 697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ.. (Naturally Aspirated) එසේම Syncromesh ගියර පද්ධතියක් රථය සතු වන අතර බලගැන්නුම් සුක්කානම් හැසිරවීමක්ද (Power assisted Steering) සහිතයි..
මගී ආසන 42 කින් සමන්විත බස් රථයේ බඳ ඉන්දියාවේ Ruby Coach Builders Ltd මගින් නිපදවා ඇත.. සම්පූර්ණයෙන්ම ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව නිපදවා ගත් බස් රථ විශේෂයකි.. බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5195 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3115 mm කි..B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර බස් රථයේ ලියාපදිංචි අංකය NA-1563 වේ... 





Saturday, March 15, 2025

NA-1512

 Pic by  Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හෝමාගම ඩිපෝවට අයත් Ashok Leyland Viking 193 මාදීලියේ බස් රථයක්..
2005 වසරේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර Hino Power එන්ජිමක් සහිතව මෙරටට පැමිණ ඇත
සුක්කානම බල හැසිරවීමකින් (Power Steering) යුතු වන අතර Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි.. බස් රථයේ බඳ ඉන්දියාවේ Utkal Automobiles in India  මගින් නිපදවා ඇත.. 
මගී ආසන 42 කින් යුත් බස් රථය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංගම පිරිවිතරයන්ට (specifications) අනුකූලව බඳ හා ඇතුලත නිමවා ඇත
රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර B කාණ්ඩයට අයත් බස් රථයකි..
බස් රථයේ ලියාපදිංචි අංකය NA-1512


30-3689

 Pic Courtesy by Sampath Bandara

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ මහනුවර දකුණ ඩිපෝවට අයත් TATA LP 1210/42 මාදිලියේ  බස් රථයක්...
1983 වසරේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර 692 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ.. (Naturally Aspirated)
එසේම Syncromesh ගියර පද්ධතියක් රථය සතු වන අතර ආන්ත්රික සුක්කානම (Normal  Steering) සහිතයි..බස් රථයේ බඳ ඒකල මධයම වැඩපල මගින් නිපදවා ඇත..
බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4225 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 1970 mm කි..
ලංගම වර්ගීකරණයට අනුව C කාණ්ඩයට අයත් බස් රථයකි..
ලියාපදිංචි අංක 30-3689  දරන මෙම බස්රථය ධාවනයෙන් ඉවත්කර ඇත...


Thursday, March 13, 2025

NA-1505

  Pic by  Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හෝමාගම ඩිපෝවට අයත් Ashok Leyland Viking 193 මාදීලියේ බස් රථයක්..
2006 වසරේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර Hino Power එන්ජිමක් සහිතව මෙරටට පැමිණ ඇත
සුක්කානම බල හැසිරවීමකින් (Power Steering) යුතු වන අතර Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි.. බස් රථයේ බඳ ඉන්දියාවේ Azad Coach Builders (Pvt) Ltd මගින් නිපදවා ඇත.. 
මගී ආසන 42 කින් යුත් බස් රථය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංගම පිරිවිතරයන්ට (specifications) අනුකූලව බඳ හා ඇතුලත නිමවා ඇත
රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර B කාණ්ඩයට අයත් බස් රථයකි..
බස් රථයේ ලියාපදිංචි අංකය NA-1505






GD-8519

 

Pic by Sampath Samarasinghe

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ දැරණියගල ඩිපෝවට අයත් TATA - LP 1510/52 මාදිලියේ Latec Duple Metsic බඳ සහිත බස් රථයක්..
ඉන්දියාවෙන් ආනයනය කරන ලද TATA LP 1510/52 චැසියක් මත ලටෙක් සමාගම මගින් වේරහැර වැඩපොලේ දී  බද නිපදවා ඇත
1999 වසරේ නිෂ්පාදනය කරන ලද බස් රථයකි..
697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වෙන මෙම බසය Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි ..
ආන්ත්රික සුක්කානම (Manual steering) සහිතයි.. 2*2 සැලැස්මට (layout) නිමවූ මගී ආසන 43 කින් යුක්තයි...
බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5195 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2595 mm කි..
ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථයකි..
ලියාපදිංචි අංකය GD-8519

Tuesday, March 11, 2025

NA-1503

Pic by  Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හෝමාගම ඩිපෝවට අයත් Ashok Leyland Viking 193 මාදීලියේ බස් රථයක්..
2005 වසරේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර Hino Power එන්ජිමක් සහිතව මෙරටට පැමිණ ඇත
සුක්කානම බල හැසිරවීමකින් (Power Steering) යුතු වන අතර Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි.. බස් රථයේ බඳ ඉන්දියාවේ Utkal Automobiles in India  මගින් නිපදවා ඇත.. 
මගී ආසන 42 කින් යුත් බස් රථය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංගම පිරිවිතරයන්ට (specifications) අනුකූලව බඳ හා ඇතුලත නිමවා ඇත
රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර B කාණ්ඩයට අයත් බස් රථයකි..
බස් රථයේ ලියාපදිංචි අංකය NA-1503



NA-1494

 Pic by  Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අලුත්ගම ඩිපෝවට අයත් Ashok Leyland Viking 193 මාදීලියේ බස් රථයක්..
2006 වසරේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර Hino Power එන්ජිමක් සහිතව මෙරටට පැමිණ ඇත
සුක්කානම බල හැසිරවීමකින් (Power Steering) යුතු වන අතර Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි.. බස් රථයේ බඳ ඉන්දියාවේ Azad Coach Builders (Pvt) Ltd මගින් නිපදවා ඇත.. 
මගී ආසන 42 කින් යුත් බස් රථය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංගම පිරිවිතරයන්ට (specifications) අනුකූලව බඳ හා ඇතුලත නිමවා ඇත
රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර B කාණ්ඩයට අයත් බස් රථයකි..
බස් රථයේ ලියාපදිංචි අංකය NA-1494